Badrinath Ki Dulhania (2017) සිංහල උපසිරැසි සමඟින්


Badrinath Ki Dulhania (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Badrinath Ki Dulhania (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 59 sec)
05-28-2017 at 01:07 PM
Uploaded by HEDZ

Rating: 1 after 1 votes

Hindi Movies
Favorites: 17 - Views: 35362



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






සතියක් එකහාමාරක් විතර පමා වෙලා තමයි මේ චිත්‍ර‍පටිය අරගෙන එන්න පුලුවන් උනේ. කොහොම හරි පරක්කු වෙලා ගේන එකේ විශේෂත්වයකුත් තියෙන්න එපැයි.මේ පාර සබ් එකේ සිංදු එක්ක නෙමෙයි සබ් එක ඇවිල්ලා තිබ්බේ. මේ චිත්‍ර‍පටියේ ගිත දෙක තුනක්ම සැහෙන ප්‍ර‍සිද්ධ වුනා නේ. ඉතින් සිංදු නොදි කොහොමද? ඒක නිසාම ගීත වලටත් අංකන දත්තපිටපත සකස් කරලා පරිවර්තනය කරලා අරන් ආවා. ටයිම් ලයින් ටික ගහන්න නවීන් ලොකු උදව්වක් දුන්නා. ඒකටත් ස්තුති වේවා...

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් බ්‍ර‍ද්‍රීනාත් එහෙම නැත්නම් බ්‍ර‍ද්‍රී කියන්නේ සල්ලිකාර පවුලක පුතෙක්. මෙයාට තාත්තා මනාලියක් හොයනවා. එසේ මෙසේ මනාලියක් නෙමෙයි හොයන්නේ හොද සල්ලාකාර වගේම ලොකු දැවැද්දක් දෙන කෙනෙක්ව. බ්‍ර‍ද්‍රීටත් කිසිම ලව් හුට පටයක් නැහැ. ඉතින් තාත්තා කියන ගැණු ළමයෙක් බැදගෙන ඉන්නවා කියන අදහස තමයි එයාටත්ති යෙන්නේ. ඔහොම යද්දි තමයි දවසක් බ්‍ර‍ද්‍රීට කසාදයකදි වේදේහීව දකින්න ලැබෙන්නේ. බ්‍ර‍ද්‍රී හිතනවා මෙයාව තමන්ගේ මනාලිය කරගත්තොත් හොද වේවි කියලා. වේදේහී මුලින් නම් බ්‍ර‍ද්‍රීට කිසිම කැමැත්තක් පෙන්වන්නේ නැහැ. එත් බ්‍ර‍ද්‍රී උත්සහා අතහරින්නෙත් නැහැ. කොහොම හරි බ්‍ර‍ද්‍රී අන්තිමේ වේදේහී එක්ක යාළුවෙනවා. බ්‍ර‍ද්‍රීගේ අයියාගේ මාර්ගයෙන් මේ කතාව තාත්තාටත් කියලා තාත්තාව කසාදයටත් කැමැති කරගන්නවා. තාත්තාත් කැමැතියි... බ්‍ර‍ද්‍රීයි වේදේහී බදින්න යනවා නම් චිත්‍ර‍පටියේ තියන කතාව මොකක්ද කියලා ඔයාලා බලනවා ඇති කිසිම අවුලක් නැතුවම කතාව ගලාගෙන යනවා නේ.... කොහොම හරි බ්‍ර‍ද්‍රීගේ කසාදේ දවසේ තමයි ලොකුම අවුල වෙන්නේ....ඒක ගැන කියන්නේ නැහැ අරන්ම බලන්න කියලා ආරාධනා කරන ගමන් ලබන මාසේ ඉදන් ඉස්සර වගේම හින්දි චිත්‍ර‍පටියක් ආව ගමන් හැමදාම වගේ මුලින්ම දෙන බලාපොරොත්තුවත් එක්ක සමුගන්නවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment