Kadamban (2017) සිංහල උපසිරැසි සමඟින්


Kadamban (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kadamban (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 46 sec)
05-29-2017 at 08:54 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 23 - Views: 39841



Tags:


උපසිරැසි ගැන්වීම: සසික කෝණාර




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මේ චිත්‍ර‍පටියේ කලින් හොද කොපියක් ආවත් උපසිරැසියක් ආවේ නැහැ චිත්‍ර‍පටියේම ඉංග්‍රිසි සබ අලවලා ආවේ. එහෙම ඉද්දි තමයි ආපහු මේකේ ඉංග්‍රිසි හාඩ්කොඩ් සබ් නැති නියමම කොපියක් නිකුත් උනේ. එකේ ඉංග්‍රිසි සබ් එකකුත් තිබ්බ නිසා කරලා අරන් ආවා. මේක හොද කතාවක්. ගහකොළ වල වටිනාකමත් කියල දෙන පරිසරය රැකගන්න විදිහත් කියල දෙන කතාවක්. කැලේ ජිවත් වෙන ගෝත්‍රික පරම්පරාවක් වටා තමයි කතාව තියෙන්නේ මේකේ ප්‍රධාන නළුවා අපි කවුරුත් දන්නා සපිරි නළු ආර්යා...

දැන් කතාව පැත්තටත් ටිකක් හැරෙමු .ගෝත්‍රික පරම්පරාවක් කඩම්බා කියන වනාන්තරයේ ජිවත් වෙනවා . මේ කට්ටිය සතුටින් සමගියෙන් ඉන්න අතරේ භූ විද්‍යා පරීක්ෂණ කණ්ඩායමක් මේ කඩම්බා වනන්තරේ සිමෙන්ති නිශ්පාදනයට අවශ්‍ය සුපිරිම අමුද්‍රව්‍ය තියන බවට හොයා ගන්නවා. මේ නිධිය කැනිම් කලොත් ඔවුන්ට ලොකු ගානක් හොයාගන්න පුලුවන් බවත් සිමෙන්ති කම්පැනියේ අය සොයාගන්නවා.... මේකෙන් පස්සේ තමයි කඩම්බා වනන්තරේ මිනිස්සුන්ගේ සතුටට තිත තියවෙන්නේ විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ මේ පිරිස ගෝත්‍රික කණ්ඩායම කැලයෙන් පිට කරන්න උත්සහ දරනවා මොකද මේ ගෝත්‍රය ඉන්නකම් කැලෙන් පස් මිටක් වත් ගෙනියන්න දෙන්නේ නැත නිසා. මේකේ කියන විදිහට ඒ ගෝත්‍රයේ එක මිනිහෙක් මිනිස්සු 100කට සමානයි කියලා කියන්නේ. ඔක්කොම ක්‍රියා මාර්ග වැරදුනාට පස්සේ ගෝත්‍රය කාලයෙන් එලවන්න දරුණු ක්‍රියාවකට එලබෙනවා මේකෙන් තමා ගෝත්‍රිකයෝ අසරණ වෙන්නේ .ඒක මොකද්ද කියල ඔයාම අරන් බලන්න.

තව ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බවෙමු. තව කියන්න දෙයක් තියනවා මේ සබ එක හදන්න ලොකුම හේතුවක් උනේ මගේ යාලුවෙක් ප්‍රවීන් මගෙන් ඇහුව දැන් සබ් හදන වැඩේ අතාරලාද කියල. ඔන්න කිව්වා එකනම් කවදාවත් අතාරින්නෙ නෑ හැමදාමත් සුම් එකත් එක්ක ඉන්නවා. ඔයාලත් දිගටම අපිත් එක්ක ඉන්න තවත් සුපිරි ෆිල්ම් එකකින් හමු වෙනකම් ජයවේවා...!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම PROPER HD පිටපත් සදහා ගැලපේ

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සසික කෝණාර (snk) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment