Trapped (2017) සිංහල උපසිරැසි සමඟින්


Trapped (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Trapped (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 19 sec)
05-29-2017 at 01:09 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 11 - Views: 29737



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න එහෙනම් ඊයේ රෑ නිකුත් උණු චිත්‍ර‍පටියක් තමයි පට ගලා සබ් දාලා අරන් ආවේ. ෆිල්ම් එකේ නම දැක්කාම තේරෙනවා නේ මොන වගේ කතාවක්ද තියෙන්නේ කියලා.මෙහි ප්‍ර‍ධාන චරිතය අපි කවුරුත් දන්න Rajkummar Rao ගේ රංඟනයෙන් තමයි හැඩවෙන්නේ... කතාවත් කියන්නම් කෙටියෙන්. ශෞර්යා කියන්නේ ටිකක් ලැජ්ජ බයට ඉන්න මස්මාළු එහෙම කන්නේ නැති තැන්පත් චරිතයක්. ඔහුට ඔෆිස් එකේ ඉන්න ගැණු ළමයෙක්ට හිත යනවා. ඇය නූරී. නුරීත් එක්ක ශෞර්යා හිමිට යාළුවෙනවා. මිතුරෙක් විදියට. එතකොට තමයි දැනගන්නේ ඇයට ගෙදරින් කසාදයක් කතා කරලා දිලා තියනවා කියලා. නමුත් ඔහු නූරීට ආදරය කරනවා. නූරීට අවසානයේ ඔහු විවාහ යෝජනාවක් කරනවා. ඇය කැමැති වෙනවා හැබැයි ඇය එක කොන්දේසියක් දානවා ඒ තමයි තමන්ටම කියලා ඉන්න තැනක් ශෞර්යාට හොයාගන්න කියලා. ඔහු අතේ ඒ වෙලාවේ වැඩි මුදලකුත් නැහැ නමුත් ඔහු හිතාගන්නවා කොහොම හරි ෆ්ලැට් එකක් ගන්නවා කියලා. ඔහුගේ අරමුණ ඉටු වෙනවා. ඔහු ෆ්ලැට් එකක් කුලියට ගන්නවා. හැබැයි නොසිතු විරූ විදියට ඔහුට ඒ ගෙදර හිරවෙලා ඉන්න සිදුවෙනවා... ඒ කොහොමද? ඇයි ඔහුට එලියට ඒ ගන්න බැරි වෙන්නේ.... මේ සේරටම උත්තර දැනගන්න විනාඩි 100ක් මේ චිත්‍ර‍පටිය සමඟින් කාලය ගත කරන්න. ගිහින් එන්නම් තව චිත්‍ර‍පටියක් අරන්.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 850MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 850MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment