Rangoon (2017) සිංහල උපසිරැසි සමඟින්


Rangoon (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Rangoon (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 21 sec)
06-02-2017 at 11:58 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 16 - Views: 36880



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





තව චිත්‍ර‍පටියක් රැගෙන එන්නයි සුදානම... චිත්‍ර‍පටිය තමයි රැංගුන්... චිත්‍ර‍පටිය නම් හිතුව තරම් සාර්ථක ලෙස ආදායම් හොයාගන්න සමත් වුනේ නම් නැහැ.චිත්‍ර‍පටියේ මුල හරිය මටත් නිකම් කම්මැලියි වගේ දැනුනාට ටිකක් යද්දි නම් චිත්‍ර‍පටිය රසවත් වෙන්න ගන්නවා. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂනය කරන්නේ Vishal Bhardwaj විසින්... ඔහුගේ නිර්මාණයන් තමයි Haider හා Kaminey කියන චිත්‍ර‍පටි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස සයිෆ් අලි ඛාන්,ෂහිඩ් කපූර්,කන්ගනා රනාවූත් රංඟනයෙන් දායක වෙනවා.

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේ කතාව ගෙතෙන්නේ දෙවැනි ලෝක යුධ සමයේ. ඒ වගේම මේ වෙද්දි ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස තමයි පවතින්නේ. ඔවුන්ගෙන් රට නිදහස් කරගන්න වෙනම අරගලයක් ඉන්දියාව ඇතුලේ සිදුවෙනවා. මිස් ජූලියා (කන්ගනා රනාවුත්) කියන්නේ චිත්‍ර‍පටි නිළියක්. ඇය බොහෝම ප්‍ර‍සිද්ධ කෙනෙක්. මේ චිත්‍ර‍පටිවල නිශ්පාදකයා තමයි රූසී බිල්මොරීයා (සයිෆ් අලි ඛාන්) කියන්නේ. ජූලියා හා බිල්මොරියා අතර ආදර සම්බන්ධකමකුත් තියනවා. බිල්මොරියා කියන්නේ බ්‍රිතාන්‍ය හමුදාවේ නායකයින් එක්ක බොහෝම කුළු පහා වෙලා වැඩ කරන කෙනෙක්. ඒ හමුදාවේ කැප්ටන් කෙනෙක්ගේ යෝජනාවක් මත ආමි එකේ කොල්ලන්ට මිස් ජූලියාගේ සජිවි ප්‍ර‍සංගයක් ඉදිරිපත් කරන්න හමුදා කදවුරු වලට යමු කියලා ආරාධනා කරනවා. මේ වෙලාවේ යුද්ධයක් යන නිසා බිල්මොරීයා මේ යෝජනාවට කැමැති වන්නේ නැහැ.නමුත් පසුව එකඟවෙනවා. ඒ ජූලියාට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන පොරොන්දුව මත. ඒ ආරක්ෂ කණ්ඩායමේ නායකයා තමයි නවාබ් මලික් (ෂහිඩ් කපූර්) කියන්නේ. ඔහු කතාවට පැමිණිමත් සමඟින් චිත්‍ර‍පටිය වෙනම පාරකට යොමු වෙනවා. වැඩි විස්තර කරන්න ඕනි නැහැ අරන්ම බලන්නකෝ.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment