Shivalinga (2017) සිංහල උපසිරැසි සමඟින්


Shivalinga (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Shivalinga (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 00 sec)
06-05-2017 at 10:21 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 6 - Views: 42094



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ටික දවසකින් ආවේ අලුත්ම දෙමල චිත්‍රපටියකට උපසිරස අරන්. Raghava Lawrence, Ritika Singh, Vadivelu රංගන විනෝදය වගේ ත්‍රාසය පිරි සිනමා පටයක්.

කතාව වෙන්නේ මෙහෙමයි. රහීම් කියන තරුණයාව කෝච්චියෙන් වැටිලා මැරෙනවා. ඒත් ඒක සියදිවි හානි කර ගැනීමක්ද නැත්නම් මිනීමැරුමක්ද කියන ප්‍රශ්නේ එයාගේ ගෑනු ළමය වුන සන්ගීතාට ප්‍රශ්නයක්. මොකද රහීම් එහෙම දුර්වල කෙනෙක් නොවෙන හින්දා. කොහොම වුනත් මුලදී එයාලගේ සම්බන්දයට සංගීතාගේ ගෙදරින් කැමති වෙන්නෙත් නැහැ. පස්සේ සිද්ධියක් නිසා කැමති වෙනවා. ඒ අතරේදී තමා රහීම් මැරෙන්නේ. ඉතින් මේ නඩුව ගැන පරීක්ෂණ කරන්න බාර වෙන්නේ අපේ කතාවේ වීරයා වුන ශිවලින්ගේශ්වරන් කියන පොලිස් නිලධාරියට. එයා ලඟදි විවාහ වෙලා නෝනා එක්ක වෙනම පදිංචි වෙලා ඉන්නේ. කොහොමහරි ශිවාගේ නෝනා වුන සත්‍යාගේ සිරුරට රහිම්ගේ ආත්මය ආවේශ වෙනවා. ආවේශ වෙලා මොකද කියන්නේ කරන්නේ කියල චිත්‍රපටිය බලලාම දැනගන්න. අවසාන වශයෙන් කියන්න කැමතියි ෆොටෝවලට මුහුණ දෙද්දී බලාගෙන.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම Proper HD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB Proper HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB Proper HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB Proper HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment