American Reunion [2012] (18+ )Sinhala Subtitles


American Reunion [2012] (18+ )Sinhala Subtitles
Add to Favorites
American Reunion [2012] (18+ )Sinhala Subtitles (1 min 56 sec)
09-02-2012 at 04:02 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 117 - Views: 19314



Tags:



මේක මගේ පළමු උපසිරැසි ගැන්වීම. ඉඳලා ඉඳලා සුපිරි චිත්‍රපටියකට අතගැහුවට, මේක ගැහැණු ළමයින් නම් බලන්න කැමති වෙයිද දන්නේ නෑ , අපේ කොල්ලන්ට නම් සුපිරිම චිත්‍රපටියක්. හැමෝම වගේ බලලා තියෙන American Pie චිත්‍රපට මාලාවේ අටවැන්න මෙයයි. දැනට IMDB Rating 7/10 ක් මෙය ලබාගෙන තියෙනවා. මේ වසරේ තිරගතවුණු මේ චිත්‍රපටියෙත් ඉන්නේ කලින් හිටපු කොල්ලෝ කෙල්ලෝ සෙට්එකම තමයි. හැබැයි දැන් එයාලා ලොකුවෙලා. පාසැල් කාලයේ හිටපු අයගේ නැවත හමුවීමේ සාදයකදි වෙන අපූරු සිදුවීම් මාලාවක් තමයි මේකේ වෙන්නේ. කට්ටිය ලොකු වුණත් කරන වැඩ නම් තවමත් අර පිස්සු වැඩමයි.
කියන්නම ඕනේ දෙයක් තමයි, මේ චිත්‍රපටය පොඩි ළමයින්ට නම් බලන්න සුදුසු නෑ,ඇයි කියලා දන්නවනේ..කොහොම වුණත් අපේ ජීවිතයට ගන්න ඕනේ හොඳ දේවලුත් මේකේ නැතුවාම නෙමෙයි මේ චිතුපටය අවසන් වෙන්නේ, මේකෙන් චිත්‍රපට මාලාව නවතින්නේ නෑ කියන පුංචි ඉඟියත් අපිට දෙමින්. බලලා විනෝද වෙන්නකෝ...


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.5GB 1080P (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
750MB (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
400MB (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

750MB (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
1.5GB 1080P (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment