Voice From The Stone (2017) සිංහල උපසිරැසි සමඟින්


Voice From The Stone (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Voice From The Stone (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 32 sec)
06-07-2017 at 09:11 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 13 - Views: 23983



Tags:


උපසිරැසි ගැන්වීම: ඉමාෂා ජයසූරිය




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





හැමෝටම ආයුබෝවන් සැහෙන කාලේකින් මේ පැත්තට ආවේ... මේ චිත්‍ර‍පටියත් අරන් සැහෙන දවසක් වෙනවා. කොහේද වැඩරාජකාරි නිසා සබ් එකක් කරන්න වෙලාව ඇත්තේම නැහැ. නමුත් බාරගත්ත ටික කොහොම හරි කරලා දෙනවා පුලුවන් වෙලාවට හරි. වෙන කතා නැතුව චිත්‍ර‍පටිය ගැන කියන්නම් කෝ. මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය කරන්නේ Emilia Clarke විසින්. ඇයව හැමදෙනාම හඳුනනවා නේ. කතාව ගැන කිව්වොත් වේරේනා කියන්නේ ළමයින් බලාගන්න ගැණු ළමයෙක්. සංකාවෙන් අසනිපයෙන් වගේ ඉන්න ළමයින්ව බලාගන්න එක තමයි ඇයගේ රාජකාරිය. එහෙම ළමයෙක් බලාගන්න ඇය එක්තරා නිවසකට එනවා. මේ ළමයා තමන්ගේ මවගේ වියෝවෙන් පස්සේ වචනයක්වත් කතා කරලා නැහැ. ඉතින් ඒ ළමයාව සනිප කරන්න තමයි ඇය එන්නේ. නමුත් මේ ගෙදර යම් යම් අද්භුත දේවල් සිද්දවෙන බව ඇය ටික දවසක් යද්දි දැනගන්නවා. ඒ වගේම මේ කතා කරන්නේ නැති ළමයාත් නිතරම බිත්තියට කන තියාගෙන යම් යම් දේවල් වලට ඇහුම්කන් දෙනවා... ඒ ළමයා හිතන්නේ තමන්ගේ නැතිවුන මව ඔහුට මේ බිත්ති හරහා කතා කරනවා කියලා. වේරෙනාත් දවසක් තියන සැකයටම බිත්තියට කන තියලා බලනවා... එතැනින් එහාට කුමක් වේවිද කියලා අරන්ම බලන්නකෝ. හමුවෙමු තවත් චිත්‍ර‍පටියකින්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BRRIP පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment