7 Witches (2017) සිංහල උපසිරැසි සමඟින්


7 Witches (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
7 Witches (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 32 sec)
06-10-2017 at 10:16 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 12 - Views: 34084



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





"සෙවන් විචස්" ටිකක් වෙනස් විදිහේ චිත්‍රපටයක්..කතාවේ වෙන්නේ මේකයි..කේටි කියන්නේ මේකේ කතා නායිකාව..මෙයා පවුලෙන් වෙන් වෙලා තමයි ජිවත් වෙන්න..හැබැයි ආයෙමත් මෙයා නංගිගේ කසාදෙට සහභාගී වෙන්න කියලා පවුලට එක්කහු වෙනවා..පස්සේ මෙයාල යනවා නංගිගේ පෙම්වතියගේ ගෙදරට..ඒ ජන ශුන්‍ය ප්‍රදේශයකට..පෙම්වත ි කියන එක බැලුවට පස්සේ තේරේවි...ඒ මේ දෙන්නගේ කසාදෙ කරන්න කියලා..මේ පෙම්වතියගේ පවුල ගොඩක් වෙනස් අය තමයි ඉන්නේ..ඔහොම ගියාට පස්සේ විවිද විවිද මත ගැටුම් යටතේ කතාව මුල් පැයේ සාමාන්‍ය විදිහට ගලා ගෙන ගියත්..අවසන් පැය භාගයෙදී හැම කෙනකුටම තරමක කුතුහලයක් ගෙන දෙනවා.. ඒ කෙටිගේ නංගිගේ පෙම්වතියගේ පවුලේ අරමුණ මොකක්ද කියල කේටිට ටික ටික වැටහෙනකොට..එහෙනම් වැඩි දෙයක් කියන්නේ නෑ..බලන්නකෝ..ගිහිං එන්නම්..


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 550MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 550MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment