Below Her Mouth (2016) සිංහල උපසිරැසි සමඟින්


Below Her Mouth (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Below Her Mouth (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 10 sec)
06-11-2017 at 09:57 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 9 - Views: 32158



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





"බ්ලොව් හියර් මවුත්" කියන නමින්ම තේරෙනවා මේක මොන වගේ කතාවක්ද කියලා..කතාව ඩ්‍රාමා ගණයට අයත් වෙන්නේ..කතාවේ වෙන්නේ මේකයි.."ඩෙල්ස්" කියන්නේ කොල්ලෙක් වගේ කෙල්ලක්..මෙයාට කොල්ලන්ගේ ආකර්ෂණය නොලැබෙන නිසාම මෙයා ස්ත්‍රී පාර්ශවයට හුඟක් ඇල්මක් දක්වනවා.. ඒ නිසා මෙයා හොයන්නේ මෙයාගේ සැබෑ ආදරයට කෙල්ලක්...ඒ කිව්වේ මෙයා "ලිස්බන්"..මෙයා ගොඩක් කෙල්ලෝ ආශ්‍රය කලත් මෙයාට මෙයාගේ ආදරය නම් හම්බු වෙන්නේ නෑ...ඔහොම යනකොට මෙයාට "ජැස්මින්" කියල..කසාඳ බැංඳ තම ස්වාමි පුරුෂයාගෙන් සතුටක් නොලැබෙන පාළුවෙන් තනිකමින් තමන්ගේ හැඟිම් පිටකරගන්න බැරුව ඉන්න කෙල්ලෙක්ව හම්බු වෙනවා..මේ දෙන්නා කොහොම එකතු වේවිද? ජැස්මින්ගේ ස්වාමි පුරුෂයා මේකට මොන විදිහට හරස් වේවිද? එහෙනං රස හඳුනන්නෝ බාගෙන ලබන්නෝ කියල කියන්න ඕනේ..ඔය පොඩි පොඩි ළමයි ඈත් කරලා තියාගන්න ඒක ගොඩාක්ම හොඳයි..මොකද මේකේ 20+ දෙකට කැප්ච්ච කෑලී, වචන ගොඩක් මේක ඇතුලේ තියෙනවා..ඒ හිංදා පස්සේ ඉතිං අපිට බනි O/L - A/L ෆේල් වුණා කියලා..


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment