The Belko Experiment (2016) සිංහල උපසිරැසි සමඟින්


The Belko Experiment (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Belko Experiment (2016) සිංහල උපසිරැසි සමඟින් (152 min 52 sec)
06-12-2017 at 10:39 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 8 - Views: 22948



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






වෙනදා වගේම පුරුදු විදිහට මං රස්සාවට ගියා..එදා දවස මට ටිකක් අමුතු දවස් වගෙයි හැඟුනේ..මං දැක්කා මගේ කාර්යාලයේ ගොඩක් දෙනෙක් ආපහු ගෙවල් වලට යනවා.. ඒ විතරක් නෙමේ කාර්යාල එළියේ අලුත් ආරක්ෂකොයෝ වගයකුත් ඇවිත් ඉන්නවා..ඒත් අපි සුළු පිරිසකුත් එදා වැඩ කළා... ඒ වගේ පෙම්වතියත් එක්ක..අපි වෙනදා වගේම සාමාන්‍යා විදිහට වැඩ කරගෙන ගියා..මුල් පැය කිහිපය ගෙවිල ගිහාම ටිකක් අමුතු අමුතු දේවල් වෙන්න ගත්තා..අපිත් එක්ක වැඩ කළ ගොඩක් අය හොඳටම බය වුනා..එයාල කවුරුවත් දැනන් හිටියේ නැහැ මේ වෙන්නේ මොකක්ද කියලා...අපි වැඩ කරන මුළු ගොඩනැඟිල්ලම සම්පුර්ණයෙන්ම ආවරණය වෙනවා.. දුරකථන සම්බන්දතා විරහිත වෙනවා..එළියේ පරිසරයත් එක්ක තියෙන සියලුම සම්බන්දකම් නැති වෙලා යනවා..හරියට අපිව වංකගිරියක් ඇතුලට ගිහිං දැම්ම වගේ.. ඊට පස්සේ අපිට නාඳුනන ඇමතුමක් එනවා..ඒ කතා කළ පුද්ගලයා කියනවා පැය අටක් ඇතුලත අපි සියලුම දෙනා නිසැකවම මිය යනවා කියලා..ඒ ක්‍රම පිලිවෙල වෙනස් කරන්න නම්..අපි අපිත් එක්ක වැඩ කරන දෙන්නෙක් මරන්න ඕනේ කියලා ඔහු කියනවා..ඊට පස්සේ මොකක් වේවිද..අපි අපේ ජිවිත වෙනුවෙන් එකීනෙකා මරා ගනීවිද? කාටවත් බේරෙන්න බැරි වේවිද? කවුද අපිව මරන්නේ කොහොමද අපිව මරන්නේ? කියන ප්‍රශ්න ගොඩකට උත්තර බැලුවට පස්සේ තේරේවි.

..හේ..හේ.. තව කොච්චර බැලුවට ඔච්චර තමයි එයා කියන්නේ...

කොහොමද හැමෝටම ඉතීන්..ඔන්න පොරොන්දුවක් වුනානේ ෆිල්ම් දෙනවා කියලා..ඒක තමයි මේ ඉෂ්ට කරන්නේ..කතාව ගැන කියන්න දෙයක් නෑ "පර්ජ්" කලෙක්ෂන් එක බලන්න ඇතිනේ තව "මේස් රනර්" බැලුව කෙනෙක් අනිවා බලන සුපිරිම කාතාවක්..BR කොපියක් නිකුත් වුන නිසා හැකි විගසම උපසිරැසිය ගෙනාවා.. එහෙනං බලමුකෝ..ගිහිං එන්නම්..




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment