Altitude (2017) සිංහල උපසිරැසි සමඟින්


Altitude (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Altitude (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 40 sec)
06-14-2017 at 11:01 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 15 - Views: 34885



Tags:


උපසිරැසි ගැන්වීම: ඉමාෂා ජයසූරිය




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ඉක්මනින්ම තවත් චිත්‍ර‍පටියක් අරන් ආවා. මේක නම් ඇක්ෂන් පැත්තට ටිකක් බර චිත්‍ර‍පටියක්. මේක අපේ ඇඩ්මින් තමයි මට බාර දුන්නේ කරමුද කියලා... බැනර් එක දැක්කම පේනවා ඇති නේ ප්ලේන් හයිජැක් කතාවක් වෙන්න ඇති කියලා... කතාව මෙහෙමයි ග්‍රේචන් බ්‍රේලයර් කියන්නේ FBI නිලධාරිනියක්. ඇයගෙන් සිදුවන එක්තරා අත්වැරැදිමක් නිසා ඇය වැඩ කරකර හිටපු තැනින් මාරු කරලා වොෂින්ටන් DC වලට මාරු කරනවා ඉතින් ඇය එහෙට යන්න ගුවන් යානාවකට ගොඩවෙනවා. මේ ගුවන් යානයේ සල්ලිකාරයෙක් ගමන් කරනවා. ඔහුට යාබද අසුනේ තමයි ඇය අසුන්ගෙන ඉන්නේ. කොහොම හරි මේ පේලේන් එක කොල්ලකන්නේ ත්‍ර‍ස්තවාදින් නෙමෙයි. අර සල්ලිකාර පුද්ගලයා සතුව ඇති දෙයක් පැහැරගන්න තමයි මුළු ප්ලේන් එකම හයිජැක් කරන්නේ. ඒක මොකක් වෙන්න ඇතිද? එතකොට මේ යානාවේ ගමන් ගන්න මගින්ට මොකද වෙන්නේ... බ්‍රේලයර් මේ සේරමට මැදිවෙන්නේ කොහොමද කියලා අරන්ම බලන්නකෝ... ට්‍රේලර් එක බලලාම ගන්න කැමැති අය ඉතින්....



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BRRIP පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment