Meri Pyaari Bindu (2017) සිංහල උපසිරැසි සමඟින්


Meri Pyaari Bindu (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Meri Pyaari Bindu (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 35 sec)
06-16-2017 at 09:05 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 11 - Views: 25681



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Akshay Roy ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන Yash Raj චිත්‍ර‍පටි විසින් නිශ්පාදනය කරපු මගේ ආදරණිය බිංදු රිලිස් වුනේ 2017 මැයි 12 වැනිදා. දිනය දැක්කාම පේනවා නේ... ඇවිල්ලා වැඩි කාලයක් නැහැ ඉතින්.. කොහොම හරි චිත්‍ර‍පටිය හිතපු තරම් නම් ආදායම් අතින් වාර්ථා තිබ්බේ නම් නැහැ. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Ayushmann Khurrana හා Parineeti Chopra විසින් රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත් අබිමන්යූ එහෙමත් නැත්නම් බුබ්ලාගේ හා බිංදුගේ ජිවිත කතාව තමයි චිත්‍ර‍පටියේ තියෙන්නේ... අබිමන්යූ සාර්ථක නවකතා රචකයෙක්. නමුත් ඔහුගේ ජිවිතය අතින් නම් ඔහු බොහෝම අලසව තමයි කාලය ගෙවන්නේ. ඔහු අලුත් පොතක් ලියන්න අදහසක් හිත හිත එද්දි තමයි ඔහුගේම අතීතයට ඔහුගේ මනස දිවගෙන යන්නේ... ඒ ඔහුගෙයි බිංදුගෙයි ආදර කතාවට... බිංදු කියන්නේ අබිමන්යුගේ නිවස එහා පැත්තේ ජිවත්වුන අසල්වැසියා... පුංචි කාලේ ඉදන්ම මේ දෙන්නා ආශ්‍ර‍ය කලේ එකට...දුක සතුට හැමදෙයක්ම වගේම...දෙන්නා ගේ හොර වැඩ හැම එකක්ම මේ දෙන්නා අතර හැමදාම රහසක් වෙලා තිබ්බා. කොලෙජ් ගියේ කැම්පස් ගියේ එකට...එත් මේ දෙන්නාගේ වෙන්විමට හේතුව වෙන්න ඇත්තේ මොකක්ද? ඒ ආදර කතාව තමයි අපිට චිත්‍ර‍පටියෙන් බලාගන්න පුලුවන්.... පැය දෙකක් බිංදුගෙයි බුබ්ලාගෙයි ආදර කතාවේ මිහිර විදින්න ආරාධනා කරන ගමන් සමුගන්නවා...

''ආදරය කරන්න හැමෝම උගන්වනවා...එත් ඒ ආදරය අමතක කරන හැටි කවදාවත් කවුරුවත් කියලා දිලා නැහැ''



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment