The Taking of Pelham 1 2 3 (2009) සිංහල උපසිරැසි සමඟින්


The Taking of Pelham 1 2 3 (2009) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Taking of Pelham 1 2 3 (2009) සිංහල උපසිරැසි සමඟින් (122 min 33 sec)
06-21-2017 at 10:27 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 6 - Views: 21940



Tags:


උපසිරැසි ගැන්වීම: බුද්ධි වීරතුංග




  1. Most Popular Subtitles of this Contributor


    This guy is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





IMDb අගය 6.4 ක් ලෙස සටහන් වුන The Taking of Pelhem 123 (2009) චිත්‍රපටය Action/ Crime/ Thriller ගණයට වැටෙන සුපිරි සිනාමා පටයක්. සුපිරි Hollywood නළු දෙපළක් වන denzel Washington (ගාබර්) ගෙ චරිතයටත් john Travolta (රයිඩර්) ගෙ චරිතයටත් රංගනයෙන් දායක වෙලා තියනවා.

ඉතිං කතාව පැත්තට හැරුනොත් Garber සහ Ryder කියන දෙදෙනා වටා තමයි කතාව දිවෙන්නෙ. Garber දුම්රිය පාලකවරයෙක්. දවසක් ඔහු පාලනය කරමින් සිටන Pelham 123 කියන දුම්රිය Ryder නායකත්වය දෙන කල්ලියක් විසින් පැහැරගන්නවා. ඔවුන් දුම්රියේ සිටින මගීන් ප්‍රාණ ඇපකරුවන් විදියට තියාගනිමින් ඔවුන්ව නිදහස් කිරීමට ඩොලර් මිලියන 10ක් කප්පම් වශයෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා ඔවුන් පැයක කාලයක් ලබා දෙනවා.පැයකට පසු මුදල් නොලැබුණොත් ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරන බව කොල්ලකරුවන් දැනුම් දෙනවා. ඉතිං කොල්ලකරුවන් සහ රජය අතර කෙරෙන මේ ගනුදෙනුවෙ අතර මැදියා වෙන්නෙ Garber. ඉතිං රජයට ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්න පුළුවන් වෙයිද? එහෙම නැතිනම් කොල්ලකරුවන් ප්‍රණ ඇපකරුවන් ඝාතනය කරයිද? කියල දැනගන්නත් එක්ක ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා……එහෙනම් අදට මම නවතිනවා.තවත් උපසිරස නිර්මාණයකින් හමුවෙමු. එතකන් ඔබට ජය.........!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BRRIP පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ බුද්ධි වීරතුංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment