Beauty And The Beast (2017) සිංහල උපසිරැසි සමඟින්


Beauty And The Beast (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Beauty And The Beast (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 00 sec)
06-22-2017 at 07:38 PM
Uploaded by HEDZ

Rating: 3 after 2 votes

English Movies
Favorites: 14 - Views: 27037



Tags:


උපසිරැසි ගැන්වීම: ගිහාන් උදාර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





සෑහෙන කාලෙකට පස්සේ සෑහෙන පරක්කු වෙලා ෆිලුමකුත් අරගෙන zoom එකට ගොඩවදින්නයි මේ ලෑස්ති වෙන්නේ..මේ පාර අරගෙන ආවේ සුරගන් කතාවක් අපි පොඩි කාලේ ඉදන් ආස කරපු සහ දැනටත් ආස කරන Beauty and the beast 2017 නිකුත් වුන චිත්‍රපටියත් අරගෙන.... චිත්‍රපටියනම් මේ වෙන්කොටත් අති සාර්ථක ගමනක් යනවා මොකද කියනවනම් ෆිලුම මේ වෙනකොට 1.248 billion USD ආදායමක් උපයාගෙන තියෙනවා හිතා ගන්න පුලුවන්නේ කස්ටියයි ෆිලුම කොච්චර සුපිරි ඇතිද කියලා. ඒ වගේම imdb මීටරේ 7.5ක ඉහල අගයක් දක්වා කැරකිලා තියෙනවා.ඉතාමත් සුපිරි නලු නිලි කැලක් තමයි රංගනයෙන් දායක වෙන්නෙත් emma watson,dan stevens,luke evans, Ian mackellens වගේ අය. ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ Bill condon කියන සුපිරි අධ්‍යක්ෂක වරයා. විශේෂත්වය තමයි ෆිලුමෙ ගීත ඇතුලත් වීම..මම කතාවනම් කියන්න යන්නෙ නෑ ඔයාලම බලන්නකෝ...තවත් ෆිලුමකින් ඉක්මනට හමුවෙනක්ම් ගිහින් එන්නම්. ජය වේවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය නිකුත් කර ඇති සියළුම BRRIP පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.9GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.9GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment