Yaakkai (2017) සිංහල උපසිරැසි සමඟින්


Yaakkai (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Yaakkai (2017) සිංහල උපසිරැසි සමඟින් (122 min 45 sec)
06-24-2017 at 11:43 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 16 - Views: 34531



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම බුද්ධික කුමාර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





IMDb 5.5 අගයක් ගත්තු තවත් දෙමල චිත්‍රපටියකට උපසිරස අරන් ආව. ඇත්තටම මේක බාර අරගෙන තිබ්බේ මම නෙමෙයිඅපේ බුද්ධික සහෝදරයා. එයා බාගෙකට වඩා සබ් එක කරලා තිබුනත් වැඩ වැඩි වුන නිසා මට කිව්වා සම්පුර්ණ කරලා දෙන්න කියල. රංගනයෙන් Krishna, Swathi Reddy, Prakash Raj එකතු වෙනවා.

කතාව ගැන කිව්වොත් ඩොක්ට ක්‍රිෂ්ණමුර්තිව එයාගෙම කාර් එක ඇතුලේ මරල දාල තියෙනවා. මරල තියෙන්නේ එයා වැඩ කරන රෝහලෙන් පහලට තල්ලු කරලා.ඒ ගැන හොයන්න සගායම් කියල පොලිස් නිලධාරියෙක් එනවා. ඒ අතර ක්‍රිෂ්ණමුර්තිගේ පුතා ඇමරිකාවේ ඉඳන් මේ ගැන දැනගෙන එනවා. තවත් කෙනෙක් ඉන්නවා කතීර් කියල තරුණයෙක් එයා කවිතා කියල ගැහැණු ළමයෙකුට කැමතියි. හැමදාම එයාගේ ෆොටෝ ගන්නවා. ඉතින් කතීර් එයාගේ කැමැත්ත කවිතාට කියාවිද? ක්‍රිෂ්ණමුර්තිගේ මරණය කවුද කලේ? කොහොම වුනත් නොසිතන අවසානයක් මේකේ අවසානෙට තියෙන්නේ.අරන් බලන්නකෝ



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
දෙමළ චිත්‍ර‍පටි ටොරන්ට් ලබාදිමට නොහැකි බැවින් උපසිරැසියේ නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම හා බුද්ධික කුමාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment