King Arthur Legend of the Sword (2017) සිංහල උපසිරැසි සමඟින්


King Arthur Legend of the Sword (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
King Arthur Legend of the Sword (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 16 sec)
06-26-2017 at 09:43 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 11 - Views: 51634



Tags:


උපසිරැසි ගැන්වීම: නිසල් ලක්ෂාන්


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කාලෙකින් උපසිරසක් කරේ.. මම හිතන්නේ මගේ 101 වෙනි උපසිරසට පස්සේ ලොකු කාලෙකින් තමයි ආපහු එකතු වුනේ. මම නෙමෙයි මේක කරන්න හිටියේ වෙන කෙනෙක් ඒ කවුද කියලා මාත් දන්නේ නෑ.. මේක දුන්නට එයාටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.. පොලු ගොඩක් තිබ්බට පස්සෙත් මේක කරන්න දුන්න දරේටත් ස්තූතිවන්ත වෙනවා.කාලෙකින් ආවෙත් සුපිරිම චිත්‍රපටයක් අරගෙන.. 24 වෙනිද හොඳ කොපියක් ආවෙ 25 වෙනිද හවස් වෙද්දි කොහොමහරි වැඩේ ඉවර කරගන්න පුළුවන් වුනා.

ආතර් රජ්ජුරුවන්ගේ කතාව. පොඩි කාලෙ ඉඳන් කාටුන් වලින් මෑතකදී මර්ලින් කතාමාලාව තුළින් අපිට දැක ගන්න ලැබුනා.. ගලකින් කඩුව ඇදලාගත්ත ඒ ආතර් රජ්ජුරුවන්ගේ පුරාවෘතය ඇසුරෙන් තැනුනු නවතම චිත්‍රපටය තමයි අද මේ විදියට අරගෙන ආවෙ. මම හිතන්නේ ආතර් රජතුමාගේ කතාව ගැන හැදුනු හොඳම චිත්‍රපටය මේක. imdb අගය 7.3ක් වෙනවා. පරිගණක වලින් සජීවීකරණය කළ සතුන් එහෙම ඉතාම ඉහළ මට්ටමේ තියනවා.චිත්‍රපටයේ කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. මොකද ආතර් රජ්ජුරුවන්ගේ කතාව ගැන දැනටමත් ඔයාලා දන්නවා ඇති හැබැයි මේක ටිකක් විතර අපි කලින් දැකලා තිබුණු කතා වලට වඩා වෙනස්. නළු නිළියන් එහෙම සුපිරියටම රඟපානව කියලා කියන්න පුළුවන්. මර්ලින්, ආතර්ගේ පියා යූතර් යූතර්ගේ සහෝදරයා වට මේසයේ නයිට්වරුන් සියල්ල මේ කතාවෙත් ඉන්නවා.

hc hd කොපි එකක් තමයි දැනට ඇවිත් තියෙන්නේ. කොපිය නම් හොඳ මට්ටමෙන් තියනවා. එහෙනම් නම් සටන් වලින් පිරුණු මායාවෙන් පිරුණු මෙම චිත්‍රපටය නරඹන්න කියලා හැමෝමටම ආරාධනා කරනවා..


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය නිකුත් කර ඇති සියළුම HC - HDRIP පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 850MB HC - HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 850MB HC - HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිසල් ලක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment