Kumari 21F (2015) සිංහල උපසිරැසි සමඟින්


Kumari 21F (2015) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kumari 21F (2015) සිංහල උපසිරැසි සමඟින් (125 min 24 sec)
07-02-2017 at 12:33 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 6 - Views: 31669



Tags:


උපසිරැසි ගැන්වීම: රොෂාන් මදුසංක




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කොහොමද අපේ යාලුවන්ට. ඔන්න අදත් සුපිරිම ආදර කතාවක් අරගෙන ආවේ. කලින් කලින් දීපු එකත් බලන්න ඇතිනේ. Srirastu Subhamastu එක. මේකත් ඒ වගේමෙ පට්ටම පට්ට ආදර වතාවක්. එහෙනම් චිත්‍රපටිය බලල ඉන්නකෝ.

චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නේ 2015 වසරේ. ප්‍රථම තිරගත වීම 2015 නොවැම්බර් 20 වන දින ආරම්භ වෙනවා. අධ්‍යක්ෂනය කරන්නේ Palnati Surya Pratap නිෂ්පාදය Sukumar, Vijay Bandreddi, Thomas Reddy විසින්. තෙලිගු භාෂාවෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටිය විනාඩි 135 ක කාලයක් ධාවනය වෙනවා. වියදම ඉන්දියානු මිලිනය 60-150 අතර මුදලක් වැය කර ඇති අතර බොක්ස් ඔෆිස් ආදායම මිලියන 380 ක් උපයලා තියෙනවා. ඒ වගේම IMDB අගයද 7.9 තියෙනවා. ඒකෙන්ම පේනවා ඇතිනේ කොච්චර හොදද කියලා.රංගනයෙන් දායක වෙනවා Raj Tarun සහ Hebah Patel යන අය ප්‍රධාන නලු, නිලි දෙපල විදිහට.

කතාව වෙන්නේ අපේ නලුවා සිද්දු කියන්නේ ටිකක් හොද නැති යාලුවෝ සෙට් එකක් ආශ්‍රය කරන්නේ. ඒ යාලුවෝ නිසා තමයි මේකෙ සිද්ධ වෙන ගොඩක් දේවල් වෙන්නේ. චිත්‍රපටිය පටන් ගන්නකොටම සිද්දුව පොලීසියෙන් අල්ලන් යනවා. ගිහින් අහන්නේ යාලුවෝ කෝ කියලා. ඇයි එහෙම දෙයක් අහන්නේ කියලා පස්සේ දැන ගන්න පුළුවන්. කොහොම හරි සිද්දුට දවසක් රෑ මිනිහෙක් පස්සෙන් එලවන් යන කෙල්ලෙක්ව දකින්න ලැබෙනවා. ඒ කෙල්ල සිද්දු ඉන්න කොලනියෙමයි ඉන්නේ. ඉතින් මේ දෙන්න ටිකක් ලගින් ආශ්‍රය කරනවා. සිද්දුගෙ යාලුවෝ කියනවා මේ කෙල්ල හොද නැති කෙනෙක් කියලා. සිද්දුත් මේක පිලගන්නවද, නැද්ද කියලා තීරණයක අතරමන් වෙනවා. ඇයි කියලා ඔයාල බලන්නකෝ. හැබැයි කෙල්ලත් හැසිරෙන්නේ ටිකක් අමුතු විදිහට. ඒ නිසා මේ කතාව ඇත්ත කියලත් සිද්දුට හිතෙනවා. මෙහෙම කිවුවො. සේරම කියන්න වෙනවා. එහෙනම් අරගෙන බලන්න. හරිම සංවේදී කතාවක්. ඒ වගේම චිත්‍රපටියේ අවසානයත් ඊට වඩා සංවේදියි. එහෙනම් හොදද කියලා අදහසකුත් දාගෙන අරගන්න කියලා කියමින් මම නවතිනවා. ලගදිම ආයෙ හම්බවෙමු



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු HD පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment