Green Room (2015) සිංහල උපසිරැසි සමගින්


Green Room (2015) සිංහල උපසිරැසි සමගින්
Add to Favorites
Green Room (2015) සිංහල උපසිරැසි සමගින් (125 min 19 sec)
07-02-2017 at 08:56 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 17 - Views: 25696



Tags:


උපසිරැසි ගැන්වීම: ජයනී ඉමාෂා




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අද පොඩි නිවාඩුවක් ලැබුන නිසා මං කලින් ඔයාලට දෙන්න බාගෙට කරපු සබ් එකක් ඉවර කරලා අරන් එන්න හිතුවා. මේක නම් දැනටම ගොඩක් අය බලලා ඇති. මමත් මේක බාර අරන්ම මාස ගානක් විතර වෙනවා. වැඩ නිසා කරන්න බැරි උනා. හැබැයි ගත්ත ෆිල්ම් හැම එකක්ම මං කරලා දෙනවා.... හරි අද ගෙනාව ෆිල්ම් එක ගැන බලමු....

Jeremy Saulnier අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටිය Anton Yelchin, Imogen Poots, Alia Shawkat,Patrick Stewart ඇතුලු නළුනිලියන් රැසක් රංඟනයෙන් දායක වෙනවා... කතාව ගැන කිව්වොත් පැට් සහා ඔහුගේ යාළුවෝ ටික රොක් වාද්‍ය කණ්ඩායමක්. මේ අය ක්ලබ් වලට ගිහින් ප්‍ර‍සංග කරන එක කරන්නේ. නමුත් මොවුන්ට හරි හැටි ආදයමක් මේවායින් ලැබෙන්නේ නැහැ. මේ අයගේ යාළුවෙක් ටිකක් ඇත පලාතක ක්ලබ් එකක ප්‍ර‍සංගයක් කරන්න මේ අයට අල්ලලා දෙනවා. කොහොම හරි ප්‍ර‍සංගය කරනවා නමුත් මේ ක්ලබ් එකේ පසුපස කාමරයක සිදුවු මිනිමැරුමක් පැට්ගේ යාළුවෙක් දකිනවා. දකිනවා විතරක් නෙමෙයි ඔහු 119 එකට ඇමතුමක් පවා දෙනවා. මෙයින් වැඩේ දික්ගැස්සෙනවා... මොකද මේ මිනිමැරුම ලෝකයාට හෙලි කරන්න කල්බ් එකේ අයිතිකාරයෝ කැමැති වෙන්නේ නැහැ... දැන් මේ අය හදන්නේ පැට් හා ඔහුගේ කණ්ඩායමත් මේ මිනිමැරුම වහගන්න ඕනි නිසා ඝාතනය කරලා දාන්න. ඔවුන්ට පිටවෙන්න තියන තැන් සේරම අවහිර කරනවා වගේම කුලි මිනිමැරුම් කණ්ඩායමකුත් ක්ලබ් එකට ගෙන්න ගන්නවා... මේ සිදුවිම් සියල්ල වෙන හැටි චිත්‍ර‍පටිය බැලුවොත් සවිස්තරාමකවම තේරේවි... කොහොම හරි මේ කණ්ඩායම මේ මිනිමරුවන්ගෙන් බේරිලා තමන්ගේ ජිවිතේ ගලව ගනිවිද? ඒක දැනගන්න චිත්‍ර‍පටිය බලන්නම වෙනවා...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment