AVP (Alien Versus Predator) [2004] Sinhala Subtitles


AVP (Alien Versus Predator) [2004] Sinhala Subtitles
Add to Favorites
AVP (Alien Versus Predator) [2004] Sinhala Subtitles (101 min 00 sec)
09-04-2012 at 10:48 AM
Uploaded by HEDZ

Rating: 5 after 5 votes

English Movies
Favorites: 111 - Views: 9171



Tags:




ඔන්න ඉතින් මම මගේ දෙවැනි සබ් එක අරගන ආවා.මේකත් මම කැමතිම ෆිල්ම් එකක් .මේ ෆිල්ම් එක IMDB වල 88360 ක යූසර්ලා ප්‍රමාණයකින් 5.4 කට ශ්‍රේණිගත වෙලා තියනවා. ඔයාලා District 9 වලටකැමති නම් මේකටත් කැමති වෙයි.ඒ වගේම අනිවාර්යෙන් මේක අරන් බලලා ඉන්න හේතුව මම පස්සේ කියන්නම් කෝ.සමහර විට අද හෙටම දැන ගන්න පුලුවන් වේවි.


මේකේ කතාව නම්,
මිනිසුන් කණ්ඩායමක් පොලොව යට පිහිටි ඉතාපැරනි පිරමීඩයකට යනවා ගවේශනයකට.නමුත් ඒ එක්කම තවත් කට්ටියක් ඒ පිරමීඩයටම එනවා.ඒ එන්නේ ඒ මිනිසුන්ගේ වරදින් වෙන වැරැද්දක් හරිගස්සන්න.අවසානය දරුණු සටනක් ඇතිවෙනවා.ඒ සටනට මිනිස්සු මැදිවෙනවා.ඒ අය සටන් කරන්නේ කා එක්කද? ඒ සටනට මැදිවුණු මිනිස්සු කරන්නේ මොකක්ද?මිනිසුන් අතින් වෙන වරද කුමක්ද?ඔවුන්ට‍ නැවත මතුපිටට යාමට හැකිවෙයිද ? මේ සියල්ලට පිළිතුරු ෆිල්ම් එක බැලුවහම ලැබෙයි. ඉතින් මේ ෆිල්ම් එකත් බලලා උදව්වක් විදියට කොමෙන්ට් එකක් දාලා යන්න. දාන හැම කොමෙන්ට් එකක්ම මට ධෛර්යයක්.ඒ වගේම අර කලින් මම කිව්වා වගේම අනිවාර්යෙන් මේක නරඔලා ඉන්න හේතුව අද හෙටම කියන්නම්.





සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.6GB 1080P (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
700MB 720P (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

1.6GB 1080P (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
700MB 720P (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Indika Perera විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..
Submit Comment