Duvvada Jagannadham (2017) සිංහල උපසිරැසි සමඟන්


Duvvada Jagannadham (2017) සිංහල උපසිරැසි සමඟන්
Add to Favorites
Duvvada Jagannadham (2017) සිංහල උපසිරැසි සමඟන් (125 min 33 sec)
07-14-2017 at 09:07 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 30 - Views: 105352



Tags:


උපසිරැසි ගැන්වීම: රොෂාන් මදුසංක




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න යාලුයනේ අද ඔයාල බලන් හිටපු චිත්‍රපටියක් තමයි අරන් ආවේ. අල්ලු අර්ජුන්ගේ අලුත්ම ෆිල්ම් එක. කලින් ඒවට අදහසක් දාල තිබුන අයටත් ස්තූතියි. චිත්‍රපටිය විහිලු සහ ඇක්ෂන් ගනයට තමයි අයිති වෙන්නේ. එහෙනම් බලන්න මේක කොහොමද කියලා.

Harisha Shankara විසින් අධ්‍යක්ෂනය කරන මෙම චිත්‍රපටිය. Dil raju විසින් නිෂ්පාදනය කරන්නේ. ප්‍රධානය චරිතය අල්ලු අර්ජුන් විසින් කරන අතර නිළිය Pooja Heage විසින් සුදු කරනවා. 2017 ජූනි 23 වන දින ප්‍රථම තිරගතවීම ආරම්භ කරන අතර විනාඩි 160 කාලයක් පුරා චිත්‍රපටිය ධාවනය වෙනවා. ඒ වගේම IMDB අගයද 6.1 අගයක් ලබා තිබෙනවා. තෙලිගු භාශාවෙන් නිර්මාණය වෙන මෙම චිත්‍රපටිය තවමත් ඉන්දියාව තුල තිරගත වෙමින් පවතිනවා.

මේක දෙන්න ටිකක් පරක්කු උනේ හොද කොපි එකක් ඔයාලට දෙන්න ඕන නිසා ටිකක් බලන් හිටියා. එක් නිසා පරක්කු උනේ. එහෙනම් හැමෝම මේකත් බලලා කොහොමද කියලා කියන්නකෝ. වෙනදා වගේම මේකටත් හොද අහසක් දාල යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ යාලුවෝ ගොඩක් එක, එක චිත්‍රපටි වල නම් කියලා තිබුනා සබ් එක කරමු කියලා. අනිවාර්යෙන්ම ඒවත් ඔයාලට පුළුවන් ඉක්මනට දෙන්නම්. ෆේස් බුක් එක හරහත් මගෙන් ඒ වගේම ඉල්ලීම් තියෙනවා. හදිස්සියේ දෙන්න බැරිඋනත් අනිවාර්යෙන්ම දෙන්න උත්සහ කරන්නම්. එහෙනම් තවත් සබ් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම නවතිනවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 2GB DVDScr RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDScr RIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 2GB DVDScr RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDScr RIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment