The Breed (2006) සිංහල උපසිරැසි සමඟින්


The Breed (2006) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Breed (2006) සිංහල උපසිරැසි සමඟින් (125 min 59 sec)
07-19-2017 at 09:22 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 25 - Views: 40777



Tags:


උපසිරැසි ගැන්වීම: දුලාජ් අභයවර්ධන



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මේක 2006 වසරේදි තිරඟත වුන චිත්‍ර‍පටියක්. දැන් දවස් දෙකකට විතර කලින් OZLAM ETRG පෙජ් එකේ මේ චිත්‍ර‍පටිය අප්ලොඩ් කරලා තිබ්බ නිසා මේක කරන්න හිතුන නිසා කරලා අරන් ආවා.. මේක අධ්‍යක්ෂණය කරන්නේ Nicholas Mastandrea විසින්... චිත්‍ර‍පටියේ කතාව ගැන කියනවා නම්... යාළුවෝ පස්දෙනෙක් දුපතක තියන තමන්ගේ අංකල් කෙනෙක් ගේ නිවසක සති අන්තේ නිවාඩුව ගත කරන්න කියලා යනවා. මේ දුපතේ වෙන කවුරුත්ම ජිවත් වෙන්නේ නැහැ.. මේ අය ඉතින් නිවි සැනසිල්ලේ නිවාඩුව ගත කරන්න කියලා තමයි මේ තැනට යන්නේ. මේ අය ගිහින් ඉන්න පලවෙනි දවසේම දහවල් වරුවේ මේ අයගේ නිවසට අමුත්තෙක් එනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි පුංචි බලුපැටියෙක්. ඉතින් මේ අය මේ බලු පැටියාට කන්න දිලා ආදරයෙන් බලාගන්නවා. ඔහොම කෙමෙන් රාත්‍රිය උදා වෙනවා... මේ බලුපැටියා එක පාරටම නිවසින් පැනලා යනවා... මේ බලුපැටියාව හොයන්න ගිය දෙන්නෙක්ට මුහුණ දෙන්න වෙන්නේ ජිවිතේ කවදාවත් නොහිතන අකරතැබ්බයකට ලක්වෙන්න. ඔවුන් දකිනවා බල්ලන් කිහිප දෙනෙක්ම තමන්ට පහර දෙන්න සැරසෙන බව... ඒ විතරක් නෙමෙයි මේ බල්ලන්ට හොදට කල්පනා කරලා පහර දෙන්න හැකියාව පවා තියනවා. සමාන්‍යයෙන් සතෙක්ට කල්පනා කරලා ලොකු ලොකු දේවල් කරන්න බැහැනේ. නමුත් මේ දුපතේ ඉන්න සුනඛයන්ට හොදින් ඒක පුලුවන්... අනික පාළු දුපතක සුනඛයින් මේචචර ගණනක් ඉන්නේ කොහොමද? උන් මේ තරම් දරුනු වෙලා ඉන්නේ කොහොමද? සේරම දැනගන්න නම් මේ චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා...


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දුලාජ් අභයවර්ධන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment