Once Upon A Time In Venice (2017) සිංහල උපසිරැසි සමඟින්


Once Upon A Time In Venice (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Once Upon A Time In Venice (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 12 sec)
07-19-2017 at 10:03 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 12 - Views: 29416



Tags:


උපසිරැසි ගැන්වීම: දිලංක හේෂාන්



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න එහෙනම් දෙවනි එකත් අරන් ආවා. මේක 2017 ජුනි මාසෙ රිලීස් කරපු IMDb අගය 5.3/10 ගත්ත ෆිලුමක්.මේකෙ ප්‍රධාන චරිතය වන ස්ටිව් ෆෝර්ඩ් විදියට පන පොවන්නේ අපි හැමෝම දන්න Bruce Willis තමයි.මේ කතාව ගලාගෙන යන්නෙ මෙහෙමයි ස්ටිවි ෆෝර්ඩ් කියන්නෙ වැනිස් වල ඉන්න පෞද්ගලික රහස් පරීක්ෂකයෙක්. ඉතින් කෙල්ලොත් එක්ක හොදින් ඉන්නෙ නැත්තෙ කවුද, මෙයාටත් එහෙම කෙල්ලෙක් නිසා පොඩි ප්‍රශ්නෙකට මුහුන දෙන්න සිද්ද වෙනවා.ඒත් ඒක නිසා ස්පයිඩර් කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් එක්ක ලෙඩක් දා ගන්නවා. ඒත් ඒකෙන් පස්සෙ හොරු වගයක් ස්ටීව් ගෙ සහෝදරියගේ ගෙදර කොල්ල කනවා. ඒ හොරු ටික ස්ටිව්ගෙ බල්ලවත් අරන් යනවා. තමන්ගෙ බල්ලවත් හොයාගෙන යද්දි ස්ටිව් හොයා ගන්නවා ඌ ඉන්නේ ස්පයිඩර් ලග කියලා. ඉතින් අපි බලමු ස්ටිව් ට මොකද වෙන්නෙ කියලා. තවත් උපසිරැසියකින් හමුවෙමු .


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිලංක හේෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment