Uru (2017) සිංහල උපසිරැසි සමඟින්


Uru (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Uru (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 00 sec)
07-27-2017 at 12:30 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 6 - Views: 26899



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






Kalaiyarasan, Sai Dhanshika රංගනයෙන් දායක වෙන අලුත්ම දෙමල සිනමා පටයකට උපසිරස අරන් මන් ආවේ. IMDb 7.2 අගයක් ලැබිල තියෙන psychological thrille වර්ගයට අයත් කතාවක් මේක.

නිශා කියන්නේ නවකතා ලියන්නියක්. හැබැයි කාලයක් යද්දී එයාගේ නවකතාවලට තියෙන ඉල්ලුම අඩු වෙන නිසා එයා කුතුහලය දනවන කතාවක් ලියන්න ගන්නවා. ඒ ගැන ලියාගෙන යද්දී උච්චතම අවස්තාව ගැන හිතන්න ගිහින් එයා මානසික වශයෙන් වැටිලා ආතතියට ලක් වෙනවා. ඒකට බේත් ගත්ත වුනත් වැඩක් වෙන්නේ නැහැ. අන්තිමේදී එයා නතර වෙන්නේ මානසික රෝහලෙන්. අවුරුදු 2ක් තිස්සේ නිශා ප්‍රතිකාර ගන්නවා. ඔහොම ඉන්නකොට එයාට ප්‍රතිකාර කරන දොස්තරව නිශා මරන්න හදනවා. එහෙම වුනේ මොකද කියාලා ඔයාල මේ කතාව බලලා දැනගන්න කියල ආරාධනා කරනවා



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment