Irada (2017) සිංහල උපසිරැසි සමඟින්


Irada (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Irada (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 21 sec)
07-29-2017 at 08:58 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 5 - Views: 26170



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත හා නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මේ දවස් වල බොහෝම කරදර කාලයක් ගෙවෙන්නේ ඒකයි ගොඩක්ම හින්දි චිත්‍ර‍පටි ඔයාලා හමුවේ තියන්න නොහැකි වෙන්නේ... නැත්නම් හින්දි චිත්‍ර‍පටියක් ආව පමාවෙන් ඔයාලාට දෙන්න මහා වෙලාවක් ගිහින් නැහැ. නමුත් මේ කාලේ නම් බොහෝම කරදර කාලයක්. ඒ නිසාම තමයි මේ චිත්‍ර‍පටිය පවා ඉතුරු ටික ඉවරයක් කරන්න මට නිශාදිව හවුල්කරගන්න සිද්දවුනේ. මං අන්තිමටම හවුලේ හින්දි චිත්‍ර‍පටියක් දැම්මේ Raanjhanaa චිත්‍ර‍පටිය ගයාන් එක්ක. ඒ 2013 දි.. ඊට පස්සේ මේ අවුරුද්දේ තමයි රාජකාරි බහුල නිසා මේක කරන්න තවත් කෙනෙක් හවුල්කරගන්නේ...

චිත්‍ර‍පටිය ගැන කියනවා නම් Naseeruddin Shah, Arshad Warsi,Divya Dutta මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටිය මං තොරගන්න ප්‍ර‍ධාන හේතුවක් උනේ Arshad Warsi තමයි. න්‍යෂ්ටික බලාගාර කියන්නේ කොහොමත් අනතුරු වලට අත වනන දෙයක්නේ. ඉන්දියාවෙත් මෙවැනි න්‍යෂ්ටික බලාගාර රැසක්ම දැන් තියනවා. ඒ පිලිබදව තමයි මේ චිත්‍ර‍පටිය දිඟහැරෙන්නේ...

කතාව කිව්වොත් පරබ්ජිත් කියන්නේ හමුදාවේ හිටපු නිලධාරියෙක්. එයා තමන්ගේ දුවව ගුවන් හමුදාවට යවන්න වගේම පිහිනීම අතින් ඉහලටම යවන්න දිනපතාම පුරුදු කරනවා. දවසක් දුව තාත්ත එක්ක පිහිනුම් පුහුණුවීම් කරද්දී ලෙඩ වෙනවා. පස්සේ තමා දැනගන්නේ එයාට පිළිකාවක් හැදිලා කියලා. මේ අතරේ නගරේ ෆැක්ටරිවලින් කසල බැහැර කිරීම් හරියට වෙන්නේ නැහැ කියල එක්තරා මාධ්‍යවේදියෙක් හොයාගන්නවා. හැබැයි ඔහුවත් එකපාරටම අතුරුදහන් වෙනවා ඔහුගේ මිනිය හොයාගන්නවා හරියටම ටික දවසකට පස්සේ ඇලක තිබිලා...මේ දෙවල් අස්සේම නඟරේ තවත් තැනක ෆැක්ටරියක පිපිරිමක් සිද්ධ වෙනවා..මේ ගැන පරික්ෂණ පවත්වන්න අර්ජුන් කියල පොලිස් නිලධාරියෙක් පත්වෙලා එනවා. මේ කතාවේ ඉහත කිව්ව සිද්ධි තුනම එකිනෙකට සම්බන්ධවිමක් සිද්ද වෙනවා. ඒ ගැන දැනගන්න නම් චිත්‍ර‍පටිය ඔයාලට නරඔන්නම වෙනවා...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 980MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 980MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment