Life (2017) සිංහල උපසිරැසි සමඟින්


Life (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Life (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 50 sec)
07-31-2017 at 12:04 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 8 - Views: 19750



Tags:


උපසිරැසි ගැන්වීම: නිසල් ලක්ෂාන්


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





තවත් සුපිරි චිත්‍රපටයක් අරන් ඉකමනටම ආවා. එකපිට දවස් දෙකක් සබ් කර හින්දා ද නම් ටිකක් මහන්සියි. මේකේ බ්ලූරේ පිටපත ඇවිත් දැන් ටික කාලයක් වෙනවා. මේකෙ හොඳ පිටපතක් ආව ගමන්මයි දර්ශන අයියා මට මේක බාර දුන්නේ. ඒත් අනිත් චිත්‍රපට වල සබ් එක්කයි වගේ වැඩ එක්කයි ටිකක් පරක්කු වුණා අරගෙන එන්න. මේකෙ සබ් එකත් එක්ක ළඟදී ආපු අනිවාරෙන්ම බැලිය යුතු මට්ටමේ චිත්‍රපට වල සේරම සබ් සූම් එකේ තියනවා කියලා මම හිතනවා.

life තමයි මේ චිත්‍රපටයේ නම. ඒ කියන්නේ ජීවය. ජීවය කියන්නේ හරි පුදුමාකර දෙයක්. කවුරුවත් තාම ඒක ගැන හරියටම දන්නේ නෑ. සමහරවෙලාවට අලුත් ජීවයක් නිර්මාණය වෙන්නේ තවත් ජීවයක වඳවීමෙන් හෝ විශාල විනාශයකින් පස්සේ. අපි හැමෝම හිතනවා කොටියා මුවන් කනකොට කොටියා කියන්නේ නරක සතෙක් කියලා ඒත් කොටියෙක්ට ජීවත් වෙන්න නම් වෙනත් සත්තු මරන්නම වෙනවා. ඒකයි ජීවයේ ස්වභාවය. Jake Gyllenhaal, Rebecca Ferguson සහ Ryan Reynolds කියන ජනප්‍රිය නළු නිළියන් නිසාවෙන් තමයි ගොඩක් අයගේ අවධානය මේ චිත්‍රපටය වෙතට යොමු වුනේ. ඔයාලා එලියන් චිත්‍රපට මාලවට එහෙම කැමති නම් මේකටත් අනිවාරෙන්ම කැමතිවෙයි. අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ වැඩ කරන අජටාෂාකාශගාමීන් පිරිසක් අගහරු වලින් ලැබෙන පස් නියධි
පරික්ෂා කිරීමේදී ජීවයක් දැකලා. ඒ ජීවය එක්ක කටයුතු කරන විදියට. ඒ ජීවය නිසා මුහුණදෙන්න වෙන දේවල් තමයි චිත්‍රපටයේ තියෙන්නේ. අනිවාරෙන් බලන්න ඕන චිත්‍රපට ලැයිස්තුවට අනිවාරෙන් මේකත් එකතුවෙන්න ඕන කියලා තමයි මගේ අදහස. මොකද කුතුහලය බය දිගටම මේ චිත්‍රපටය පුරාම තියනවා.

එහෙනම් තව උපසිරසකින් හමුවෙනකන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුභ දවසක් වේවා!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය නිකුත් කර ඇති සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිසල් ලක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment