Maragadha Naanayam (2017) සිංහල උපසිරැසි සමඟින්


Maragadha Naanayam (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Maragadha Naanayam (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 51 sec)
08-02-2017 at 11:07 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 9 - Views: 28846



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Maragadha Naanayam මේ චිත්‍ර‍පටිය තිරඟත වෙන්න පටන් ගත්තේ 2017 ජුනි 17 වැනිදා. විනාඩි 132ක් පුරාවට ධාවනය වෙන මේ චිත්‍ර‍පටිය දෙමළ හා තෙලෙඟු භාෂා ද්විත්වයෙන්ම තිරඟතවුනා. ප්‍ර‍ධාන චරිත ලෙස Aadhi හා Nikki Galrani රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කියනවා නම් අවුරුදු දහසකට පමණ කලින් පල්ලව රාජධානියේ රජවරයෙකු හිටියා ඉරම්බුරෙයි නමින්. මොහුගේ රාජධානියට සතුරු රාජධානියකින් අනතුරු ඇඟවිමක් එනවා පහර දෙන්නට එනවා කියලා. මේ රජතුමා ආගම භක්තියෙන් නැබුරු කෙනෙක්. ඔහු මේ සතුරු අනතුරෙන් ගැලවෙන්න වන දෙවියන්ට කන්නලව්වක් කලා. එයට ප්‍ර‍තිඵලයක් ලෙස රුක්ෂ දේවියෙක් විසින් මේ රජතුමාට බලගතු මරකත මැණිකක් ලබා දෙනවා. ඔහු මේක තමන්ගේ කඩුවේ ඇතුල් කරගන්නවා. මේ මැණිකේ බලයෙන් ඔහු සැම සටනක්ම පහසුවෙන් ජයග්‍රාහණය කරනවා... පසු කාලයේ ඔහු මහළු වෙලා මිය යන කොට ඔහුගේ ඉල්ලමක් පරිදි ඔහුගේ සොහොනේ මේ මැණික් ඇල්ලු කඩුවත් භුමදානය කරනවා... වර්ෂ ගානක් ගෙවි යනවා 1992 වසරේදි ඉෂ්වරෙයි සුන්දරම් මහාචාර්යවරයාට ඉරුම්බරෙයි රජුගේ සොහෝනේ කැනිම් කරද්දි මේ මැණික හමු වෙනවා. නමුත් මේ මැණික පසුපස ලොකු ශාපයක් හබා එනවා... මේ මැණික අල්ලන හැම කෙනෙක්වම ඉරුම්බරෙයි රජුගේ ශාපයට ලක්වෙනවා. ඒ කියන්නේ දිනක් හෝ දෙකක් යද්දි මේ පුද්ගලා මරුනුවට පත් වෙනවා. දැන් 2017 වසර. අපේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය සෙන්ගුට්ටුවන් (Aadhi) කියන්නේ ණය බරෙන් මිරිකිලා ඉන්න තරුණයෙක්. ඔහු මුදල් හොයන්න පුංචි පුංචි ජවාරම් වැඩ කරනවා. පිටරට කෙනෙක් මේ මැණික හොයලා දෙන කෙනෙක්ට කෝටි දහයක් ලබා දෙනවා කියන ආරංචිය ලැබුනාම ඔහු මේ මැණික හොයන්න පටන් ගන්නවා... එතැනින් එහාට මොකද වෙන්නේ කියලා චිත්‍ර‍පටිය අරන්ම බලන්නකෝ..


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment