Raabta (2017) සිංහල උපසිරැසි සමඟින්


Raabta (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Raabta (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 20 sec)
08-04-2017 at 08:35 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 32 - Views: 49261



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Dinesh Vijan ගේ පළමු අධ්‍යක්ෂණය විදියට තමයි Raabta චිත්‍ර‍පටිය 2017 ජුනි 29 ලොව පුරා තිරඟත වෙන්නේ. Sushant Singh Rajput,Kriti Sanon,Jim Sarbh මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස රංඟනයෙන් දායක වෙනවා.. මේ චිත්‍ර‍පටිය තිරඟත වෙද්දි පොඩි නඩුවකුත් වැටෙන්න ගියා මේ චිත්‍ර‍පටියට එරෙහිව මොකද මේකේ කතාව 2009 දි තිරඟත වුන Magadheera කතාවට සමාන අභාෂායක් ගන්නවා කියලා කියලා. ඒ කියන්නේ කලින් චිත්‍ර‍පටිය කරපු අයගෙන් අවසරයකින් තොරව මේක නිර්මාණය කලා කියලා. එත් Raabta චිත්‍ර‍පටියට එයින් කිසිඳු බලපැමක් උනේ නම් නැහැ... මං Magadheera බලලා නැති නිසා එකයි මේ කතාවයි සමානයිද කියන්න නම් දන්නේ නැහැ ...

කතාව ගැන කිව්වොත් ශිව් කියන්නේ බැංකුවක වැඩ කරන තරුණයෙක්. ඔහු රැකියාව සදහා බුඩාපේස්ට් වලට එනවා... මෙහිදි අහම්බෙන් මෙන් ශිව්ට හම්බවෙනවා සයීරාව. මේ දෙන්නාට දෙන්නාට දෙන්නා දැකපු දවසේ ඉදන් හොද හුරු පුරුදු ගතියක් දැනෙන්න ගන්නවා. ඒ වගේම සයීරාට නිතරම රැට හිනෙන් අමුතු අමුතු හින පේනවා. ඇය මේ සිහින වල තේරුම දන්නේ නැහැ... කොහොම හරි මේ දෙන්නා බොහෝම සතුටින් කාලය ගත කරද්දි තමයි කතාවට තවත් පුද්ගලයෙකු එන්නේ. ඔහු නමි සායික්. කෝටිපති ව්‍යාපාරිකයෙක්... ඔහුටද සයීරාට හිත යනවා. ඒ කොහොමද කියන එක මං විස්තර කරන්න යන්නේ නැහැ නැත්නම් චිත්‍ර‍පටියේ බලන්න දෙයක් නැති වෙනවා නේ. කොහොම හරි මේ තුන්කොන් ආදර කතාව මේ කාලයේ විතරක් නෙමෙයි ශතවර්ශ ගණනාවකට දිව යනවා... ඒ කොහොමද කියලා දැනගන්න චිත්‍ර‍පටිය බලන්න... එහෙනම් හමුවෙමු තවත් චිත්‍ර‍පටියකින් ලඟදිම...

තව කාරණාවක් මං මෙතැන පිටපත් දෙකක් දිලා ඇති එයින් ඕනි එකක් අරගන්න. මොකද අන්තර්ජාලයට කොපි කිහිපයක්ම ආවා. සමහර එවාගේ අඟට යද්දි වොයිස් එක පස්සෙන් යනවා වගේ ගැටළු තියනවා. ඒ මුකුත්ම අවුල් නැති කොපි දෙකක් තමයි මේ දෙන්නේ.... මොකක් හරි අවුලක් තිබුනොත් කමෙන්ට් එකක් දාන්න.





*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අපි නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.3GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1.2GB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.3GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1.2GB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment