Sinbad [2012] Season 1 Episode 9 Sinhala Subtitles


Sinbad [2012] Season 1 Episode 9 Sinhala Subtitles
Add to Favorites
Sinbad [2012] Season 1 Episode 9 Sinhala Subtitles (42 min 46 sec)
09-05-2012 at 08:59 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

SINBAD[ TV]
Favorites: 76 - Views: 8542



Tags:



හුඟක් කාර්යබහුලව වැඩ ගොඩක් එක්ක තමයි මේ නම වෙනි කොටසට උපසිරැසි දැම්මේ. නිදාගන්න කාලයෙන් ටිකක් කැපකරලා තමයි මේ කොටසට උපසිරැසි යොදනු ලැබුවේ. මේ සතියේ කතාව ගැන කියනවනම්, සින්බෑඩ් ඇතුළු කණ්ඩායම අනාගතය දකින්න පුළුවන් දුර්ලභ පාෂාණයක් සොයා දුපතකට ගමන් කරනවා. මෙම කොටසේ ඉඳලා සින්බෑඩ් කණ්ඩායමට අලුත් සාමාජිකාවක් එකතු වෙනවා. ඉතින් මේ පාෂාණය තියෙන්නේ කිසියම් පුජක කොට්ටාසයක් බාරයෙයි. ඒ වගේම මෙම පාෂාණය දකින්න පුළුවන් නායක පුජකයන්ට පමණයි. ඒ වගේම මෙම පාෂාණය පොලව යට වංකගිරියක තමයි සඟවා තියෙන්නේ. සින්බෑඩ්ට මෙය සොයා ගත හැකි වෙයිද? එහෙනම් ලබන සතියෙත් නොවරදවාම දහවෙනි කොටසත් සමඟින් හමුවෙමු.[email protected]


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
150MB Torrent file එක මෙතනින් ගන්න.
150MB Direct link එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

150MB Torrent file එක මෙතනින් ගන්න.
150MB Direct link එක මෙතනින් ගන්න



පසුගිය කොටස් වල උපසිරැසි මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment