Guardians of the Galaxy Vol 2 (2017) සිංහල උපසිරැසි සමඟින්


Guardians of the Galaxy Vol 2 (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Guardians of the Galaxy Vol 2 (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 51 sec)
08-09-2017 at 08:21 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 4 - Views: 24409



Tags:


උපසිරැසි ගැන්වීම: Ashen De Silva




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අපි ගොඩ දෙනෙක් ආසාවෙන් බලපු මාර්වල් කතාවක් තමයි Guardians of the galaxy කියන්නේ. මේ තියෙන්නේ ඒ කතා මාලාවේ දෙවෙනි නිකුතුව, එහෙමත් නැත්තන් Guardians of the galaxy vol 2. Chriss Patt, Zoe Saldana, Dave Bautista වගේ අපි දන්න කියන නළු නිළියන් රැසක්ම රංගනයෙන් දායක වන මේ චිත්‍රපටයට Imdb දර්ශකයේ ලකුණු 8ක් වගේ හොඳ අගයක් ලැබිලා තියෙනවා. කතාව පැත්තට හැරුනොත් මේ තියෙන්නේ පීටර් ක්විල් සහ ඔහුගේ කණ්ඩායමේ තවත් වික්‍රමයක්. මෙච්චර කල් අනාථයෙක් වගේ හිටි පීටර්ට අහම්බෙන් වගේ තමන්ගේ සැබෑ පියා ව මුණගැහෙනවා. ඒ තනිවම නෙමෙයි තවත් අද්භූත චරිතයක් එක්ක. මේ කතාව ගෙත්තෙන්නේ මේ සිදුවීම වටා. හබැයි මේක විතරක්ම නෙමෙයි, මේ සිදුවීම මැදි කරගෙන තවත් ත්‍රාසය, හාස්‍ය පිරුණු සිදුවීම් රැසකින්ම මේ කතාව සම්පූර්ණ වෙලා තියෙනවා. මුල ඉඳන් අන්තිම වෙනකල් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් සළරුවක් කියලා බය නැතුව කියන්න පුලුවන් කතාවක් කියලා බය නැතුව මේ කතාව හඳුන්වන්න පුලුවන්. එහෙනම් තව විස්තර නැතුව කතාව බලලාම ඉමු. තවත් අලුත් චිත්‍රපටියක් එක්ක ආයෙම හමුවෙමු අපි.


Guardians of the Galaxy (2014) පළමු චිත්‍රපටිය මෙතැනින් ලබාගන්න


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Ashen De Silva විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment