Bank Chor (2017) සිංහල උපසිරැසි සමඟින්.


Bank Chor (2017) සිංහල උපසිරැසි සමඟින්.
Add to Favorites
Bank Chor (2017) සිංහල උපසිරැසි සමඟින්. (125 min 31 sec)
08-10-2017 at 10:04 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 24 - Views: 46252



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





2017 ජුනි මාසයේ ඉන්දියාවේ තිරඟත වුන තවත් චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ. මේක ගැන මුලින්ම කියන්න ඕනි... බැලු බැල්මට කොමඩි චිත්‍ර‍පටියක් ලෙස වර්ඟ කරලා තිබුනාත් මේක හොද ත්‍රීලර් ඝණයට අරයත් චිත්‍ර‍පටියක්. මොකද අන්තිම මොහොතේ කතාවේ ගොඩක් දේවල් වෙනස් වෙන්න ගන්න නිසා...ඒ වගේම මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍දර්ශන කාලයට කලින් හා ප්‍ර‍දර්ශන කාලය අතරතුරු පොඩි විනෝදාත්මක වැඩක් මේ චිත්‍ර‍පටියේ රඟපාන නළුවෝ ටික කරලා තිබ්බා. ඒ තමයි වෙනස් චිත්‍ර‍පටිවල බැනර් හොරකම් කරලා විකාර නටපු එක. පොඩ්ඩක් නෙට් එකේ #ChoriKaPoster ටැග් එකෙන් හොයලා බලන්න. ශාරුක් ගේ අලුත්ම චිත්‍ර‍පටියේ බැනර් එකටත් විකාරයක් නටලා ෂාරුක් පවා ටුවිට් එකක් දාලා තිබ්බා ඒකට... අනික් කාරණාව මේ වගේ නළු නිලියන් ඉන්න චිත්‍ර‍පටියක් වෙලාත් මේ චිත්‍ර‍පටියේ මේ විනාඩි 120 පුරාවටම කිසිම ගිතයක් ඇතුලත් වෙන්නේ නැහැ...

දැන් ෆිල්ම් එක ගැන කියනවා නම් මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Riteish Deshmukh,Vivek Oberoi‍,Rhea Chakraborty රංඟනයෙන් දායක වෙනවා. විකි ඔබ්රෝයි ටිකක් සිරියස් කැරැක්ටර් එකකින් එන්නේ කාලේකට පස්සේ තමයි.. චිත්‍ර‍පටිය පටන් ගද්දිම ආරම්භ වෙන්නේ බැංකුවක් ඇතුලට කොල්ලකාරයන් කිහිපයක් ඇතුල් විමෙන්. මේ තුන්දෙනාම හැසිරෙන්නේ ටිකක් මෝඩ පහේ විදියට. කොහොම හරි තත්වය ගොඩක් දරුණු වෙද්දි තමයි CBI ඔෆිසර් අහම්ජද් ඛාන් එන්නේ... ඔහු මේ වගේ මංකොල්ලකාරයින්ව මට්ටු කරන්න හොදටම දන්න කෙනෙක්. නමුත් ටික වෙලාවක් යද්දි තමයි මේ බැංකු මංකොල්ලයේ ඇත්ත තත්වය එලියට එන්නේ. චිත්‍ර‍පටියේ ත්‍රීලර් ගතිය නැතිවෙන්න ඕන නැති නිසා චිත්‍ර‍පටිය ගැන ලොකු විස්තරයක් කරන්නේ නැහැ... එහෙනම් අරගෙනම බලන්න...

මේ චිත්‍ර‍පටියේ අන්තර්ජාලයේ ටොරන්ට් සයිට් වල තිබුන ෆිල්ම් වලට ගැලපෙන සබ් එකක් නෙට් එකේ තිබුනේ නැහැ. අනික ගොඩක් අය ආව ගමන්ම ෆිල්ම් එක බාන්න පුරුදු වෙලා තියන නිසා ඒ අය ගන්න ඇත්තේ අනිවාර්යෙන් ඒ කොපිය. ඒ නිසා ඒ හැම කොපියටම ගැලපෙන්න සබ් එක හදලාම දාලා තියනවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment