The Prison (2017) සිංහල උපසිරැසි සමඟින්


The Prison (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Prison (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
08-11-2017 at 09:22 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Various Movies
Favorites: 12 - Views: 41677



Tags:


උපසිරැසි ගැන්වීම: පැතුම් චාමර




  1. Most Popular Subtitles of this Contributor


    This guy is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මුලින්ම කියන්න ඕන මගේ මුල්ම උපසිරසි ගැන්වීම,ඒක නිසා අඩු පාඩු ඇති.අඩු පාඩු තියෙනවනම් කොමන්ට් එකක් දාන්න,දවස් දෙකෙන් මහන්සි වෙලා මේ සබ් එක කලේ.... අපි එහෙනම් වැඩි කතාවක් නැතිව චිත්‍ර‍පටිය ගැන කතා කරමු.මුලින්ම කියන්න ඕන THE PRISON මෙම චිත්රපටය කොරියන් චිත්‍ර‍පටියක්, කොරියන් ෆිල්ම් බලන්න කැමති යාළුවන්ටත් මේ ෆිල්ම් එක බලන්න පුළුවන්,මෙ අවුරුද්දේ මාර්තු 27 තමයි චිත්‍ර‍පටිය තිරගත කරෙ. ෆිල්ම් එක සටන්,අපරාධ ගණයට අයත් වෙන්නේ.මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ හියොන් නා. චිත්‍ර‍පටියේ රංගනයෙන් දායක වෙනවා SUK KYN HA, SEON JEO,JAY YON JON යන නළුවන්.

දැන් අපි චිත්‍ර‍පටිය ගැන කතා කරමු. මෙම චිත්‍ර‍පටිය IMDB අගය මේ වනවිට 6.8ක් අරන් තියෙනව.සිරකරුවන් වටා තමයි කතාව ගලා ගෙන යන්නේ. මෙහි ඉන්න සිරකරුවෝ
රෑට බන්ධනාගාරයෙන් පැනලා ගිහිල්ලා අපරාධ කරනවා...කොහොම හරි බන්ධනාගාරයෝ කෙනෙක් ඉන්නවා Ik-ho කියලා. මොහු තමයි බන්ධනාගාරයට එන රැදවියන්ව පාලනය කරන්නේ.. ඒ වගේම අර වගේ අපරාධවලට යොමු කරන්නේ. හිර ගෙදර ඇතුලෙත් වෙනම ලෝකයක් නේ තියෙන්නේ එවාට හිරේට යන අයට යටත් වෙන්නට වෙනවා. කොහොම හරි මොහු කරන මේ දේ වගේම බන්ධනාගාරයෙන් පැනලා ගිහින් මොවුන් කරන අපරාධ ගැන පොලිසියට ඉඟියක් ලැබෙන්න ගනිවිද? ඒ වටා තමයි කතාව ගෙතෙන්නේ .... එහෙනම් නැවත සුපිරි ෆිල්ම් එකකින් හමු වෙමු.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ පැතුම් චාමර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment