The Lost City of Z (2016) සිංහල උපසිරැසි සමඟින්


The Lost City of Z (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Lost City of Z (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 34 sec)
08-15-2017 at 08:39 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 25 - Views: 57427



Tags:


උපසිරැසි ගැන්වීම: පියුමාල් ජයකොඩි




  1. Most Popular Subtitles of this Contributor


    This guy is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මේක සත්‍ය කතාවක් ඇසුරින් බිහිවූ නිර්මාණයක්. David Grann විසින් රචිත The Lost City of Z කෘතිය ආශ්‍ර‍යෙන් තමයි මේක නිර්මාණය වෙන්නේ... Charlie Hunnam,Robert Pattinson,Sienna Miller,Tom Holland මෙහි ප්‍ර‍ධාන චරිත සදහා රංඟනයෙන් දායක වෙනවා....

කතාව ගැන කිව්වොත් මෙය 20 වැනි සියවස මුල් බාගයේදි උන කතාපුවතක් ලෙස තමයි ගොඩ නැගෙන්නේ... පර්සි ෆෝස්ට් යනු බ්‍රිතාන්‍ය හමුදාවේ මේජර් වරයෙක්... ඔහුට දිනක් හමුදාවෙන් ගවේෂනයකට යන්න ඇරයුමක් ලැබෙනවා. මෙය පිහිටා තිබෙන්නේ ඇමසන් වනාන්තරයේ. මොහුගේ බිරිද නම් කැමැති නැහැ මේ ගමන යනවාට මොකද මේ ගමනට අවුරුදු කිහිපයක්ම ගත වෙන නිසා. කොහොම හරි පර්සි තව භට පිරිසක් සමඟ මේ සැඟවුන නඟරයක් හොයන්න පිටත් වෙනවා. නමුත් මේ ගැන හරි හමන් සිතියමක් වත් මොකක් වත් මොවුන් සතුව නැහැ.. මොහු වතාවක් නෙමෙයි දෙවතාවක් උත්සහා කලාත් මොහුට මේ වගේ ගම්මානයක් හොයාගන්න බැරි වෙනවා. කොහොම හරි මේ සැඟවුන නඟරය හොයන එක දැන් පර්සිගේ ජිවිතේ වෙලා හමාරයි. කාලය ගෙවි යනවා වසර ගණනින්. පර්සි තෙවැනි වතාවට තමාගේ පුතා සමගින්ම මේ සැඟවු නඟරය සොයාගෙන යන්න තිරණය කරනවා... මේ වතාවේ ඔහු සාර්ථක වෙන නමුත්...... කතාවේ ඉතිරිය නැරබිමට ඔබට බාරයි...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ පියුමාල් ජයකොඩි විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment