Bongu (2017) Sinhala Subtitles


Bongu (2017) Sinhala Subtitles
Add to Favorites
Bongu (2017) Sinhala Subtitles (121 min 20 sec)
08-17-2017 at 09:25 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 8 - Views: 37870



Tags:


උපසිරැසි ගැන්වීම: visual



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





තවත් අලුතින්ම නිකුත් වුන දමිළ චිත්‍ර‍පටියක් තමයි අරගෙන ආවේ... මේකේ නම තමයි Bongu අපිට තේරෙන විදියට කිව්වොත් කූට උපක්‍ර‍මය වගේ තේරුමක් තමයි එන්නේ... චිත්‍ර‍පටිය ගැන කියනවා නම් දේවා,ජනනි,බාස්කර් කියන්නේ මිතුරන් තුන්දෙනෙක්. මේ අයට නවින පන්නයේ වාහන ගැන හොද දැනුමක් තියනවා. මේ අයට යම් හේතුවක් නිසා ආපහු කොහේවත් රස්සාවක් කරන්න බැරි තැනට නම බැලැක් ලිස්ට් වෙලා තියෙන්නේ. ඒකට හේතුව චිත්‍ර‍පටියේ මැද බාගයේදි දැනගන්න පුලුවන්. ඉතින් මේ අය රස්සාවක් නැතිව ජිවත් වෙන්න මුදල් නැතුව ඉන්න වෙලාවේ තමයි බාබු මොවුන්ගේ පිහිටට එන්නේ. මේ අයගේ දැනුම පාවිච්චි කරලා නවින පන්නයේ වාහන උස්සන එක තමයි මේ අයට කරන්න වෙන්නේ. කවුරුත් රස්සාවක් දෙන්නේ නැති එකේ දේවායි ජනනියි බාස්කරුයි මේ වැඩේට බහිනවා. මොවුන් ලේසියෙන්ම BMW , AUDI වගේ වටින කාර් උස්සනවා. මේ අතරේ තමයි මොවුන් වාහන උස්සලා විකුණන පුද්ගලයා ලොකු වැඩක් මේ අයට බාර දෙන්නේ. ඒ තමයි මධුරෙයි වල ඉන්න පාන්ඩියන් කියන පාතාල නායකයාගේ නවින පන්නයේ වාහන 10ම උස්සන්න. මේ පාන්ඩියන් කියන කෙනා වාහන වලට ඉතාමත් ආස කෙනෙක්. ඉතින් මොහු ගාව පිටරට නිශ්පාදනය කරපු වටිනාකමින් ඉහල කාර් වර්ගම 10ක් තියනවා. මේ වාහන ටික උස්සන්න දෙන ගේම් එක තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. එහෙනම් අරන් බලන්න තව චිත්‍ර‍පටියකින් හමුවෙමු


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment