Colossal (2016) සිංහල උපසිරැසි සමඟින්


Colossal (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Colossal (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 48 sec)
08-21-2017 at 09:00 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 7 - Views: 21991



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






ටික දවසකින් ආවේ ඉංග්‍රිසි චිත්‍රපටියකට උපසිරස අරන්. IMDb 6.2 අගයක් ගත්තු මේ කතාව හැමෝටම බලන්න පුළුවන් එකක්. ඒ වගේම විනෝදාත්මක එකක්... මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය කරන්නේ කවුරුත් දන්න සුප්‍ර‍සිද්ධ නිලියක් වෙන Anne Hathaway විසින්. මේ චිත්‍ර‍පටිය 2017 තිරඟත කලාට ඊට කලින් නිර්මාණය කරලා තිබෙනවා. නමුත් මේ චිත්‍ර‍පටියේ සත්වයා ගොඩ්සිලාට සමාන කමක් තියනවා කියලා ගෝඩ්සිලා අයිති චිත්‍ර‍පටි කම්පැනි එකෙන් පොඩි කේස් එකක් දාලා. ඉතින් කොහොම හරි එවායින් ගැලවිලා මේ චිත්‍ර‍පටිය තිරඟත කරන්න පුලුවන් වෙලා තියනවා... කතාව ගැන කිව්වොත්...

ග්ලෝරියා කියන ගෑනු ළමයා බොනවා වැඩියි කියල එයාගේ පෙම්වතා එයාව ගෙදරින් එලවනවා. එයා යන්නේ එයාගේ ගමට. ඒ ගියාම එයාට පරණ ස්කොලේ යාලුවෙක් උන ඔස්කාව හමු වෙනවා. ඔස්කා එයාගේ බාර් එකේ වැඩ කරන්න ග්ලොරියාට අවස්තාව දෙනවා. ඒ අතරේදී තමා අමුතු සත්වයෙක් නගරෙට පහර දෙන්නේ. ඒ සත්වයා කවුද? ඒ සත්වයා ග්ලොරියාට සම්බන්ධ වෙන්නේ කොහොමද? එතකොට මේ සත්වයාගෙන් කොහොමද මේ කට්ටිය බේරෙන්නේ කියල කතාව බලල දැනගන්න.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment