ISM (2016) සිංහල උපසිරැසි සමඟින්


ISM (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
ISM (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 17 sec)
08-24-2017 at 01:35 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 8 - Views: 48376



Tags:


උපසිරැසි ගැන්වීම: රොෂාන් මදුසංක




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කොහොම අපේ යාලුවන්ට. මෙදා පාරත් ඔයාල ගොඩ දෙනෙක් මගෙන් නිතරම ඉල්ලපු සබ් එකක් අරගෙන ආවා. හැමෝම මේක ඉල්ලපු නිසා අදහසුත් ගොඩක් දාල යයි කියලා හිතනවා.Nandamuri Kalyan Ram විසින් රංගනය දක්වන මෙම චිත්‍රපටයේ නිලිය විදිහට Aditi Arya ඉන්නවා. ඇය අලුත් නිලයක් වෙන අතර Femina Miss India 2015,Miss India 2015 වලින්ද ජයග්‍රහනය කරලා තියෙනවා. 2016 ඔක්තොබ්බර් 21 වන දින තිරගතවීම ආරම්භ වෙන අතඅර විනාඩි 130ක කාලයක් දාවනය වෙනවා. ඒ වගේම බොක්ස් ඔෆිස් වාර්තාව කෝටි 15ක් වෙනවා. IMDB අගය 5.9 අගයක්ද ලැබිලා තියෙනවා.

කතාව ගැන කිවුවොත් ආරම්භයේදිම නිවාස සංකීර්නයක් වැස්ස නිසා කඩන් වැටෙනවා. ඒ ගැන මාධ්‍ය වේදියෙක් පත්තරේට ලියනවා. ඒක නිසා ඉදිකිරීම කරපු පුද්ගලයන් ඒ මාධ්‍ය වේදියගෙ කකුල කඩලා දානවා. එයාට පොඩි පුතෙක් ඉන්නවා එයා කවදාවත් මාධ්‍ය වේදියෙක් වෙන්න කැමති නැති කෙනෙක්. මෙහෙම කාලයක් ගියාට පස්සේ ඉන්දියාවෙ දූණනය, වංචාව කරන පුද්ගලයන්, ආයතන ගැන ග්‍රෑන්ඩ් ලීකේජ් කියලා කම්පැනි එකකින් සමාජගත කරන වෙබ් සයිට් එකක් ආරම්බවෙනවා. ඒ නිසා ගොඩක් පුද්ගලයන් බිය වෙලා ඉන්නේ. මොකක්ද මේ වෙබ් සයිට් එකෙන් කෙරෙන්නේ. කවුද මේවා කරන්නේ. ඇයි කරන්නේ කියලා පස්සෙ දැන ගන්න වෙන්නේ. ඒ වගේම මේකෙ පොඩි ආදර කතාවකුත් තියෙනවා. එකත් ලස්සනට ගලාගෙන යනවා. එහෙනම් මම නවතිනවා. ඔයාල බලලා අනිවාර්යෙන්ම අදහසක් දාල යන්න කියලා කියනවා. මොකද මම බලාපොරොත්තු වෙන්නෙ ඔයාලගෙන් ඒක විතරයි. ස්තූතියි



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDTVRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB HDTVRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDTVRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB HDTVRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි
[/CENTER]
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment