VIP 2 (2017) සිංහල උපසිරැසි සමඟින්


VIP 2 (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
VIP 2 (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 46 sec)
08-28-2017 at 09:00 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Tamil Movies
Favorites: 34 - Views: 76459



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අද නම් අරන් ආවේ මාත් එනකල් බලන් හිටපු සිනමා පටයක් අරන්. Dhanush සහ Kajol ප්‍රධාන රංගනයෙන් එකතු වෙන මේ චිත්‍රපටියට IMDb 6.1 අගයක් ලැබිලා තියෙනවා. රස්සා නැති උපාධිදාරී අය අපේ රටේ වුනත් මොනතරම් ඉන්නවද? ඒ හා සම්බන්ද වුන කතාවක් තමා මේ. කතාවත් පොඩ්ඩක් කියන්නම් රඝුවරන් කියන්නේ තමන්ගේම ඉදිකිරීම් සමාගමක් පටන් ගන්න සිහින දකින තරුණයෙක්. ඒත් තාමත් එයාට ඒක පටන් ගන්න හැකියාවක් නැහැ මොකද එතරම් සල්ලි නැති නිසා. එයා දැනට අනීතා කන්ස්ට්‍රක්ෂන් කියන සමාගමේ වැඩ කරනවා.ඒ අතරේ තමා එයාට වසරේ ඉදිකිරීම් අංශයේ ඉංජිනේරුවා කියන සම්මානේ ලැබෙන්නේ. හැබැයි මේ සම්මානය ගන්න හින දකින කෙනෙක් ඉන්නවා. ඒ තමයි වසුන්දරා කන්ස්ට්‍ර‍ක්ෂන් සමාගමේ අධිපති වසුන්දරා... රඝුවරන් ගැන විස්තර ඇහුවාට පස්සේ වසුන්දරා තිරණය කරනවා ඔහුව තමන්ගේ ඉදිකිරිම් සමාගමට බදවාගන්න කියලා. නමුත් රඝුවරන් මේ යෝජනාවට කැමැති වෙන්නේ නැහැ... ඒ අකමැති වෙලා රඝුවරන් කරගන්නේ ඇත්තටම ලොකු වැරැද්දක්... මොකද වසූන්දරා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නොවෙන නිසා. තමන්ගේ කම්පැනියේ රස්සාවට පයින් ගහලා ගිය කෙනාව ඉවරයක් කරලාම දාන්න ඕනි කියලා හිතලා ඇය රඝුවරන්ව වට්ටන්න පුලුවන් හැමදේම කරනවා... ඒ මොනාද ඒ තාඩන පීඩන වලින් රඝුවරන් ගැලවේවිද කියලා චිත්‍ර‍පටිය අරන්ම බලන්න.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

[/CENTER]
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment