Lady Macbeth (2016) සිංහල උපසිරැසි සමඟින්


Lady Macbeth (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Lady Macbeth (2016) සිංහල උපසිරැසි සමඟින් (122 min 00 sec)
08-29-2017 at 08:02 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 16 - Views: 23773



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් හේරත්




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





19 වන සියවසේ පිටිසර එංගලන්තයේ විසු සුන්දර ලලනාවක් මුදල් කරුණක් හේතු කොටගෙන විවාහ දිවියට ඇතුලත් වී සිය දිවිය ගත කරන ආකාරය පිළිබද දිග හැරෙන අමුතු තාලයේ කතාවක් කිව්වොත් නිවැරදියි.. IMDb දර්ශකයේ 7.1 අගයක් ලබා ගත් මේ සලරුව රූමත් ලලනාවක් සිය ආශාවන් සපුරා ගැනීමේදී ගන්නා වූ තීරණ පිළිබද විටෙක සාදාරණයක් ඔබේ සිතේ ඇති කරන අතරම විටෙක දැඩි පිළිකුලක් ඇති කරනු නොවනුමානයි. ගැහැනියක් සිය ආශාවන් සපුරා ගැනීමට සිමාමායිම් බිද දමා යන ආකාරය මෙහි නොඅඩුව තිබෙනවා..මේ සලරුවේ ඉතාමත් සුළුවෙන් පොඩි සීන් කෝන් දෙක තුනක් තියෙනවා..කෝකටත් කියන එක හොදයිනේ..නැත්නම් කියයි කිව්වේ නෑනේ..අපි දන්නේ නෑනේ.. කියලා.. එහෙනම් හැමෝටම අරන් බලන්න කියලා කියන ගමන් තවත් උපසිරසියකින් හමුවෙමු..හැමෝටම ජය වේවා..!!


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් හේරත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment