Teri Meri Kahaani [2012] Sinhala Subtitles


Teri Meri Kahaani [2012] Sinhala Subtitles
Add to Favorites
Teri Meri Kahaani [2012] Sinhala Subtitles (119 min 00 sec)
09-06-2012 at 07:26 PM
Uploaded by HEDZ

Rating: 4.75 after 4 votes

Hindi Movies
Favorites: 128 - Views: 13906



Tags:




ඔන්න ඉතිං යාළුවනේ මම අද මසගේ 16 වෙනි උපසිරැසි නිර්මාණයත් ඔයාලත් එක්ක බෙදා ගන්නයි යන්නේ.මේක මම කරන්න බාර අරගෙන සතියක් විතර වෙනවා. මේක මෑතකදි නිකුත් වෙච්ච ලස්සන ආදර කතාවක් තියෙන හින්දි චිත්‍රපටියක්. මේ ෆිල්ම් එක තාමත් ඉන්දියාවේ අති සාර්ථකව තිරගත වෙනවා. ෆිල්ම් එකේ හැම සින්දුවකටම උපසිරැසි යොදලා තියෙන්නේ. හැබැයි ඉතින් අපේ දර්ශනයි, මහේෂියි තරම් හොඳට මට කර ගන්න බැරිවෙන්න ඇති කියලා හිතනවා. ෆිල්ම් එකේ නම Teri Meri Kahani (ඔබගෙයි මගෙයි වෘතාන්තය). මේක IMdb Rating 5.3/10 ක අගයක් අරගෙන තියෙනවා. ෆිල්ම් එකේ ෂාහිඩ් කපූර් එක්ක ප්‍රියංකා චොප්රා අති විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා. මේ ෆිල්ම් එකේ කතාව ලස්සන සංවේදී ආදර කාවක් විදිහට තමයි ගලාගෙන යන්නෙ. ඉතිං ඒක නිසා කතාව ගැන අමුතුවෙන් කියන්න යන්නේ නෑ. ආ තව දෙයක් මේ කතාවේ යම් ආකාරයක හාස්‍ය රසයකුත් ගැබ්වෙලා තියෙනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Fanaa චිතුපටිය අධ්‍යක්ෂණය කරපු Kunal Kohli විසිනුයි.

චිත්‍රපටියේ උපසිරැසි ගැන්වීම බලලා පුළුවන්නම් අදහසක් දාන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

"සැමටම සිංහල උපසිරැසි වලින් සපිරි කාලයකට සුභ පතමි"

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.
800MB Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

700MB Torrent file එක මෙතනින් ගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment