Comrade in America (2017) සිංහල උපසිරැසි සමඟින්


Comrade in America (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Comrade in America (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 23 sec)
09-06-2017 at 11:40 AM
Uploaded by HEDZ

Rating: 1 after 1 votes

Tamil Movies
Favorites: 6 - Views: 29341



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Amal Neerad විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතයට පන පොවන්නේ මලයාලම් සිනමාවේ කවුරුත් හඳුනන Dulquer Salmaan විසින්. මිට අමතරව Karthika Muralidharan හා Chandini Sreedharan මෙහි රංඟනයෙන් දායක වෙනවා. 2017 වර්ෂයේ මැයි මස 5වැනි දින තිරගත කල මේ චිත්‍ර‍පටිය උපයාගත් බොක්ස් ඔෆිස් අදායම කෝටි 35ක්. කතාව ගැන කිව්වොත් අජී මැතිව් කියන්නේ වමාංශික දේශපාලන මතවාදයක් දරණ තරුණයෙක්. මොහුට මේ නිසා ගැටළු ප්‍ර‍ශ්න ගොඩකටම මුණ දෙන්නත් වෙනවා. නමුත් ඔහු තමන්ගේ දේශපාලන මතවාදය වෙනුවෙන් පෙනි සිටිනවා. කොහොම හරි මෙහෙම කාලය ගෙවෙන කොට තමයි ඇයට තරුණියක් මුණ ගැහෙන්නේ. දෙන්නා අතර සමිප සම්බන්ධකමක් ඇති වෙනවා. එත් එක පාරටම ඇය ඇමරිකාවට යනවා. මෙහෙම ගිය ඇය දිනක් ඔහුට කතා කරලා තමන්ගේ කසාදය සිද්ධවෙන්න යන්නේ පුලුවන් නම් ඉක්මනටම ඇමරිකාවට එන්න කියනවා. නමුත් ඔහු ඇමරිකාවට වීසා ගන්න උත්සහා කලාත් ඒක බැරි වෙනවා. පස්සේ ඔහු හිතනවා හොර පාරෙන් ඇමරිකාවට පනින්න.. තමන්ගේ ආදරය වෙනුවෙන් ඇමරිකාවට ඔහු යන ගමන තමයි චිත්‍ර‍පටියේ අන්තර්ගතය වෙන්නේ. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

[/CENTER]
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment