Maa Abbayi (2017) සිංහල උපසිරැසි සමඟින්


Maa Abbayi (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Maa Abbayi (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
09-14-2017 at 08:05 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 7 - Views: 38995



Tags:


උපසිරැසි ගැන්වීම: රොෂාන් මදුසංක




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






ඔන්න තවත් තෙලිගු චිත්‍රපටියක් ඔයලට අරගෙන ආවා. මේක ආදර කතාවක් වගේම පලිගැනීමක් මූලික කරගෙන නිර්මානය වෙච්ච චිත්‍රපටයක්.. පැයයි විනාඩි 56ක කාලයක් ධාවනය වෙන මෙම චිත්‍රපටියට Sri Vishnu සහ Chitra Shukla විසින් රංගනයෙන් දායක වෙනවා. 2017 මාර්තු 27 වන දින ප්‍රථම තිරගත වීම ආරම්භ වන මෙම චිත්‍රපටිය 5.9 IMDM අගයක්ද ලබාගෙන තියෙනවා

කතාව වෙන්නේ අපේ නලුවා එහෙමත් නැත්නම් කතාවෙ විදිහට අබ්බායි. මෙයාගෙ නම අබ්බායි කියල තමයි නිතරම අහන්න ලැබෙන්නේ. නමුත් මේ නම නෙමෙයි. තෙලිගු භාශාවෙන් අබ්බායි කියන්නේ පුතා කියන එක. ඉතින් මෙයාගෙ අම්ම, තාත්ත, අක්කා මේ අය එක්ක සතුටින් ඉන්නේ. මෙයාගෙ අක්කට කසාදයක් කතා කරලා ඒකෙ වැඩ වලට එලියට ගිහින් එන ගමන් දේවාලෙටත් යනවා. ඒ ගිහින් එද්දී අපි හැමෝටම කම්පනයක් දෙන දෙයක් සිද්ධ වෙනවා. ඒ සිදුවීම එක්ක තමයි මුලු චිත්‍රපටියම ගලාගෙන යන්නේ. ආදර කතාවකුත් පොඩියට ඒ අස්සෙන් සිද්ධ වෙනවා. එහෙනම් වැඩිය කියන්න විදිහක් නෑ. ඉතුරු ටික ඔයාල බලලම තේරුම් ගන්න. තවත් චිත්‍රපටියක් ලගදිම දෙන්නම්කෝ. එහෙනම් මම සමුගත්තා. සුබ දවසක්. ස්තූතියි අදහසක් දාල යන්න අමතක කරන්න එපා යාලුවනේ



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.3GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.3GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment