2.22 (2017) සිංහල උපසිරැසි සමඟින්


2.22 (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
2.22 (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 46 sec)
09-18-2017 at 10:12 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 10 - Views: 37855



Tags:


උපසිරැසි ගැන්වීම: ජයනී ඉමාෂා




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





තවත් නියම ච්‍ත්‍ර‍පටියක් අරන් එන්න තමයි මේ සුදානම. ත්‍රිලර් චිත්‍ර‍පටි රසිකයෙක් නම් මේක නම් කොහොමටවත් මඟහැර ගන්න එපා. ඒ තරම්ම මේ චිත්‍ර‍පටිය නියමයි.2017 ජුනි 30 වැනිදා තමයි මේක ලොවපුරා තිරඟත විම ඇරබුනේ. මෙහි Michiel Huisman හා කවුරුත් හොදින්ම දන්න Teresa Palmer මෙහි රංඟනයෙන් දායක වෙනවා.කතාව කිව්වොත් ඩිලන් කියන්නේ ගුවන්ගමන් පාලනය කරන නිලධාරියෙක්. තේරෙන විදියට කිව්වොත් එයාර්පොට් වල ටවර් එකේ ඉදන් ගුවන් යානා ගොඩ බැස්සවිම හා නැග්ගවිම පිළිබද උපදෙස් දෙන කෙනෙක්. ඔහු ඒ වැඩේට ඉතාමත් දක්ෂයි. නිව්යොර්ක් ගුවන් තොටුපල කියන්නේ සැහෙන කාර්යබහුල තැනක් නේ. ගුවන් යානා එක පිට එක එනවා. ඉතින් ඔහු කොහොම හරි මේ වැඩේ ඉතාමත් සාර්ථකව කරනවා. ඒකට හේතුවක් තියනවා. ඔහු ගණිත න්‍යායෙන් රටාවන් හදාගන්නවා ගුවන් යානාවල වේගය හා ගොඩ බැස්සවිම යන කාරණා එක්ක. මෙහෙම කාලය ගත වෙලා යද්දි ඩිලන්ට එක එක මනෝවිකාර රුප පෙන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි හැමදාම උදේ ඉදන් කාර්යාලය එනකම් වෙන සිදුවිම් සියල්ලම එක සමානම සිදුවිම් වෙනවා. ඉන්න මිනිස්සු...කෙරෙන වැඩ... නිකම් මං උදාහරණයක් කිව්වොත් 8.45ට අනතුරක් උනා නම් ඒක හැමදාම 8.45ට වෙන්න ගන්නවා. මේ නිසා ඩිලන් ගොඩක් අවුල් වෙනවා. මේ අවුල නිසා තව පොඩ්ඩෙන් ගුවන් යානා දෙකක් එකිනෙකට හප්පගන්න ගිහින් වැඩ තහනමටත් ලක්වෙනවා. කොහොම හරි මෙහෙම ඉද්දි තමයි ඩිලන්ට සාරාත් මුණ ගැහෙන්නේ. ඇය හම්බුනාට පස්සේ තමයි තවත් ගැටළු වැඩි වෙන්නේ... ටිකක් මනස කලබන චිත්‍ර‍පටියක්. නමුත් තේරුම් ගන්න අපහාසුවක් නැහැ. අරන්ම බලන්නකෝ එහෙනම්


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment