Singham 2011 Sinhala Subtitles


Singham 2011 Sinhala Subtitles
Add to Favorites
Singham 2011 Sinhala Subtitles (140 min 00 sec)
09-09-2011 at 09:52 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 97 - Views: 9180



Tags:



ක්‍රියාදාම හින්දි චිත්‍රපටවලට ඔබ ප්‍රිය කරන්නෙක් නම් ඔබ අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්‍රපටයක් තමයි සිංගම්
කියන්නේ..මේක දෙමළ චිත්‍රපටයක නැවත නිශ්පාදනයක් වුවත් මේ චිත්‍රපටය දමිළ චිත්‍රපටයට වඩා ක්‍රියාදාම හා විශේෂ
ප්‍රයෝග අතින් ඉදිරියෙන් සිටිනවා.අනික චිත්‍රපටවල අවසානයද වෙනස් ස්වරුපයක් ගන්නවා.මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය
කරනු ලබන්නේ Golmaal වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂනය කරපු රොහිත් ෂෙට්ටි විසිනි..චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පනපොවනු
ලබන්නේ අජයදේව්ගන් විසිනි.. එහෙනම් ෆිල්ම් එක බලලා අදහසක් කියලා යන්න අමතක කරන්න එපා
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Punisher සහ *maheshi* විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Please use the downloading page for comments..
Submit Comment