Lipstick Under My Burkha (2017) සිංහල උපසිරැසි සමඟින්


Lipstick Under My Burkha (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Lipstick Under My Burkha (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 16 sec)
09-20-2017 at 10:21 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 4 - Views: 15751



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මේ චිත්‍ර‍පටිය දෙන්න නම් ටිකක් පමා වුනා. මොකද මේක ආව කාලේ මං අපේ දමිළ රසිකයන්ට දෙන්න දෙමළ චිත්‍ර‍පටි දෙකක්ම එක පිට එක කරපු නිසා. එවා කරලා මේක කරන්න ගද්දි... ජනප්‍රිය ඝනයේ චිත්‍ර‍පටි දෙකක් ආව නිසා එවාට වැඩි තැන දිලා මේක ටිකක් පමා කලා. කොහොම හරි ඔන්න උපසිරැසි ගන්වලා අරන් ආවා....

තිරඟත වෙන්න කලින් ඉදන්ම පුවත් මවපු චිත්‍ර‍පටියක් තමයි මේක නම දැක්කාම පේනවා නේ එහෙම වෙන්න පුලුවන් කියලා.. මෙය අධ්‍යක්ෂණය කරන්නේ අධ්‍යක්ෂිකාවක් ඇය නමින් Alankrita Shrivastava... Turning 30!!! නමින් ඇය මිට කලින් තවත් චිත්‍ර‍පටියක් අධ්‍යක්ෂණය කර තිබෙනවා. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Aahana Kumra,Ratna Pathak Shah,Konkona Sen Sharma,Plabita Borthakur රංගනයෙන් දායක වෙනවා. කාන්තාවන් සිව් දෙනෙක් වටා .. ඔවුන්ගේ ජිවන රටාවේදි ඔවුන්ට මුහුණ දෙන්න වෙන දුක් ගැහැට වගේම ඔවුන්ගේ ජිවිතේ කවදාවත් ඉටු වෙන්නේ නැති ආශාවල් ඒ දේවල් ලබා ගැනිමට ඇති ඇල්ම හා ඒ සිහින සියල්ලම සඟවාගෙන ලොවට පෙන්න සිනහාවි සිටින අයුරු මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන කතා තේමාව වි තිබෙනවා. මං ලොකු විස්තරයක් කරන්න යන්නේ නැහැ.... කතාව අරන්ම බලන්න...මේක ටිකක් හරබර චිත්‍ර‍පටියක් ඉතින් එවැනි චිත්‍ර‍පටිවලට ප්‍රිය කරන අය අනිවාර්යෙන් මේක නරඔන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 850MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 850MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment