Taramani (2017) සිංහල උපසිරැසි සමඟින්


Taramani (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Taramani (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 14 sec)
09-21-2017 at 01:53 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 14 - Views: 21601



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මම අල්තියා විධායක ශ්‍රේණියේ තැනක මානව සම්පත් අංශයේ රස්සාවක් කරන කෙනෙක්. පොඩි කාලේ ඉඳන් අදුරන ජේකබ්ව මම බැඳලා හිටියේ, බැඳලා මාස කිහිපයක් යද්දී තමා මට එයාගේ ඇත්ත අහු වුනේ මොනතරම් දන්නවා කියල හිතුවත්. මොකද එයා සමලිංගික කෙනෙක්. එයා මට කවදාවත් ආදරේ කරලා තිබ්බේ නැහැ. හැබැයි මම එයාට වෛර කලේ නැහැ. එයාව තේරුම් ගත්ත, එයාට නිදහස දුන්න අපි දෙන්නා වෙන් වෙන්න තීරණය කරලා. එයා මගෙන් වෙන් වෙලා ගියාට පස්සේ තමා මම දැනගත්තේ එඩ්රියන් මට ලැබෙන්න ඉන්නවා කියල. එයාවත් හදාගෙන තනියෙන් ජිවත් වෙද්දී තමා ප්‍රභූ මගේ ජීවිතේට ආවේ.

මම ප්‍රභුනාත් කෝල් සෙන්ටර් එකක වැඩ කරන්නේ. මම යාළුවෙලා හිටිය සෞම්‍යා මට බොරු කලාට පස්සේ මට ගෑනු ගැන වැඩි හැඟීමක් තිබ්බේ නැහැ. ඒ වගේම ඔයාල දන්නවද මම හොරෙක් මිනිමරුවෙකුත් වෙලයි ඉන්නේ. ඒ අතරේ තමා අල්තියා මට මුණ ගැහෙන්නේ.

ඉතින් ඔයාලට උපසිරසියක් අරන් මම ආවේ කාලෙකින් මේ චිත්‍රපටියට උපසිරස කරන්න ගත්ත දවස්වල මගේ පරිගණකය වැඩ කරන්නේ නැතිව ගියා. පස්සේ ඒකත් හදාගෙනම මේක කරන්න ගත්තේ කතාව මගෙත් හිතට සැහෙන්න වැදුන නිසා. අද සමාජේ වැඩිය නොකියවෙන කතා රැසක් මේ සිනමා පටයේ තියෙනවා. ආදරේ කරද්දී ඔබට මට වගේම දැනෙන බොහෝ තැන් තියේවි මේ කතාවේ. ඉතින් අරන් බලන්නකෝ ප්‍රභූ සහ අල්තියාට සිද්ද වෙන දේ.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment