Transformers The Last Knight (2017) සිංහල උපසිරැසි සමඟින්


Transformers The Last Knight (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Transformers The Last Knight (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
09-21-2017 at 08:27 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 11 - Views: 34771



Tags:


උපසිරැසි ගැන්වීම: රවිඳු සසංක


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඉතා ජනප්‍රිය ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට මාලාවෙහි මෙම වසරේ නිකුත් වුණා නවතම චිත්‍රපටය තමයි Transformers: The Last Knight කියන්නේ. පොඩි කාලේ හැමෝම වගේ ආසාවෙන් බලපු චිත්‍රපට පෙළක් කීවොත් වැරැදි නැහැ. සමහර අයට අන්තර්ජාලයේ එහෙම දකින්න ලැබෙන්න ඇති මේ චිත්‍රපටිය හොඳ නෑ කියලා කතාවක් යනවා. අනිත් චිත්‍රපට වලට සාපේක්ෂව පොඩි පසුබෑමක් තිබුනත් කියන තරං යකා කළු නෑ කියලා තමයි කියන්න වෙන්නේ. මෙම චිත්‍රපට මාලවෙදි අවසානයට නිකුත් වූ චිත්‍රපට වලදී මතක ඇති සඳ තරණය කිරීම සම්බන්ධ කරලා ඒ සම්බන්ධ ඉතිහාස කතාව යොදාගෙන එය වෙනස් ආකාරයකින් ප්‍රේක්ෂයන් වෙත ඉදිරිපත් කරා. මෙම චිත්‍රපටයේදිත් අපි කවුරුත් දන්නා ඉතිහාස කතාවක් සම්බන්ධ වෙනවා. ඒ තමයි මර්ලින් සහ ආතර් රජ්ජුරුවන්ගේ කතාව. ඒකත් වෙනස්ම අත්දැකීමක් විදියට ප්‍රේක්ෂකයාට දීලා තියනවා කතාව එහෙම්පිටින්ම වෙනස් කරලා ට්‍රාන්ස්ෆෝමර්ලව යොදාගෙන. අනිවාරෙන් මේක බලනවා නම් ඩේටා ගැන හිතන් නැතුව ටිකක් වැඩි ගුණාත්මක බාවයෙන් යුතු කොපියක් ගන්න. මොකද වයිෆයි 720p කොපියෙත් ඉහලම ගුණාත්මක බවක් තිබුණේ නෑ. සටන් ජවනිකා පිරිලා තියනවා විහිළුත් එහෙමයි හැබැයි පෙර චිත්‍රපටියේ හිටපු කට්ටිය දැකගන්න ලැබෙනවා අඩුයි. ඒත් මේකෙ මුළ්ම චිත්‍රපටි වල හිටපු අය දෙන්නෙක් වගේ නම් ආයෙත් සම්බන්ධ වෙනවා කතාවට විවිධ ආකාරයෙන්. කවුරු කොහොම කීවත් චිත්‍රපටය මොනවගේ වුනත් ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍ර‍පටිය නම් එය අනිවාරෙන් නැරැඹිය යුතුයි කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නේ.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිඳු සසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment