Pirates Of The Caribbean Dead Men Tell No Tales (2017) සිංහල උපසිරැසි සමඟින්


Pirates Of The Caribbean Dead Men Tell No Tales (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Pirates Of The Caribbean Dead Men Tell No Tales (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
09-25-2017 at 09:20 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 6 - Views: 28648



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න එහෙනම් කාලෙකට පස්සේ එන්නේ..සුපිරි ෆිලුමක් අරගෙන.. හැබැයි ගොඩක් ප්‍රමාදයි ඉතිං මොකෝ නේ..ජැක් ස්පැරෝ... ඒ කියන්නේ ජොනී ඩැප් නොවෑ..දන්නවනේ ඉතිං මිනිහගේ ෆිල්ම්ස් ..පයිරට්ස් ගැනත් වැඩි විස්තරයක් මං කියන්න ඕනේ නෑනේ..මාවල් DC වගේද නේ..එහෙනම් කතාව පැත්තට හැරෙමු මේකේ විස්තරේ වෙන්නේ...ජැක්ගේ අතීත කතාව කිව්වොත් මම හරි..
ජැක්ට මේකේ ජම්මාන්තර වෛයිරක්කාරයෙක් ඉන්නවා..මේකෙන් එයාට තියෙන එකම ගැලවීම තමයි..පොසේයිඩොන් දෙවියන්ගේ(මුහුදට අධිපති දෙවියන්) ත්‍රීශුලය..මේක හොයාගෙන ජැක් එක්ක තව දෙන්නෙක් යනවා.. තව මේකේ තමයි මුළු මුහුදෙම බලය තියෙන්නේ. මේක හොයාගන්න එක ලේසි වෙන්නේ නෑ.. මොකද මෙතනට යන්න තියෙන සිතියම කිසිම කෙනෙකුට කියවන්න බෑ.. එහෙනම් කවුද මේක කියවලා අකුරු බැරි ජැක්ට ත්‍රීශුලය හොයාගන්න උදව් කරන්නේ.. අනික මේ ත්‍රීශුලය ඕන කරන්නේ ජැක්ටම විතරක් නෙමේ..එහෙනම් ඉතුරු හරිය බලලම දැනගන්නකෝ..කතාව මං ටිකක් වෙනස් විදිහටයි කිව්වේ.. එහෙනම් මං ගියා නැවත හමුවෙමු..හැමෝටම ජය!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 980MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 980MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment