Chitrangada (2017) සිංහල උපසිරැසි සමඟින්


Chitrangada (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Chitrangada (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 03 sec)
09-26-2017 at 02:09 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 11 - Views: 40051



Tags:


උපසිරැසි ගැන්වීම: රොෂාන් මදුසංක




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අදත් තෙලෙගු සිනමාවේ නිර්මාණය උන හොරර් ඝනයට අයත් චිත්‍ර‍පටියක් අරගෙන ආවේ. මෙහි අධ්‍යක්ෂණය කරන්නේ G. Ashok විසින්. මේ චිත්‍ර‍පටිය නිර්මාණය කර බොහෝ කාලයක් ගත වුනත් තිරගත විමට අවස්ථාව ලැබෙන්නේ 2017 වර්ෂයේදි තමයි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Anjali,Arjan Bajwa,Swathi Deekshith රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටිය ගැන ලොකු විස්තරයක් නොකර ඉන්නම් මොකද විස්තරේ කලොත් කතාවේ තියන කුතුහලය නැති වෙන නිසා. චිත්‍ර‍පටිය පටන් ගන්නේම කාන්තාවක් පිරිමි කෙනෙක්ව හිතා මතාම පහර දිලා ගඟට දාලා මරුනුවට පත් කරනවා... එතැනින් එහාට දෙයක් අපිට පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ පෙන්වන්නේ චිත්‍රාගේ කතාව... චිත්‍රා කියන්නේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න තරුණියක්. මේ අය විශ්ව විද්‍යාලය ගාව නේවාසිකව තමයි නතර වෙලා ඉන්නේ. කාලයක යද්දිම ඇයගෙන් මේ හොස්ටල් එකේ ඉන්න අනික් ගැණු ළමයින්ට කරදර කරන්න ගන්නවා. මේ නිසා මේ නේවාසිකාගාරයේ ඉන්න ගොඩක් ගැණූ ළමයි වෙන තැන් වලට යනවා. කොහොම හරි චිත්‍රා කාලයක් යද්දි දැනගන්නවා තමන්ට රෑට පේන නපුරූ හීන වගයක් නිසා මේ දෙවල් නොදැනුවත්මවම සිදුවෙනවා කියලා... ඒ පේන හීන මොනාද එවාට විසඳුම තියන කුතුහලය දනවන කතාව නරඔන්න ඕනි නම් මේක අරගෙන බලන්නම වෙනවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
500MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment