Tiyaan (2017) සිංහල උපසිරැසි සමඟින්


Tiyaan (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Tiyaan (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 12 sec)
09-26-2017 at 08:29 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 20 - Views: 32713



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අද මම ගෙනාවේ මලයලාම් රසිකයින් හොඳින්ම දන්නා නළුවෙක්ගේ අලුත්ම චිත්‍රපටියට උපසිරැසිය. ඒ නළුවා තමා Prithviraj Sukumaran. ඒ වගේම ඔහුගේ අයිය වුන Indrajith Sukumaran මෙහි රංගනයෙන් දායක වෙනවා. IMDb 7.2 අගයක් ගන්නවා.

අස්ලන් මොහම්මද් කියන්නේ මුම්බායේ පාතාලයේ රජු කියල හඳුන්වාගෙන හිටිය කෙනා. හැබැයි එයා අසාධාරණයට විරුද්ධව හිටිය කෙනෙක්. ඒ නිසාමද මන්ද දවසක් එයාගේ ඉස්සරහදීම එයාගේ නෝනා දරුවා ඇතුළු පවුලම මරලා දානවා. ඒත් හැබැයි එයා ඒකෙන් බේරෙනවා. මොකද එයාගේ හදවත වමේ නෙමෙයි දකුණේ පිහිටා තිබ්බ නිසා. ඊටපස්සේ එයාව හමුවෙන්න සාන්තුවරයෙක් එනවා. ඇවිත් කියනවා ඔයාට මේ වෙනකල් තිබ්බ ජිවිතේ අත හැරලා දාල පිටත් වෙලා යන්න කියල. මම කතාවෙන් බොහොම ටිකයි කිව්වේ. මේ කතාවෙන මිත්‍යා දෘෂ්ටික ආගම්වාදීන්ට දැනෙන්න දෙයක් දීල තියෙනවා.ආගමික කතාවක් කියල නොබලා ඉන්නෙපා. මොකද මලයාලම් සිනමාපටි බලන්න බලන්න තමා රසවත් වෙන්නේ.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

[/CENTER]
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment