Berlin Syndrome (2017) සිංහල උපසිරැසි සමඟින්


Berlin Syndrome (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Berlin Syndrome (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 07 sec)
09-27-2017 at 09:45 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 16 - Views: 22072



Tags:


උපසිරැසි ගැන්වීම: දුලාජ් අභයවර්ධන



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ආයුබෝවන් හැමෝටම. වැඩරාජකාරි ඉහ උඩින් යන්න තිබ්බාත් කොහොම හරි පුලුවන් වෙලාවට සබ් එකක් දෙන්න හිතුන නිසා වගේම ඇඩ්මිනුත් සබක් කරමුද කියලා අහපු නිසාම සබක් කරලා අරන් ආවා. මේක මේ අවුරුද්දේ නිකුත් උන අලුත්ම චිත්‍ර‍පටියක්. බ්ලුරේ පිටපත නිකුත් වෙලාත් තාම සතියක්වත් නැහැ. මෙය අධ්‍යක්ෂණය කරන්නේ අධ්‍යක්ෂිකාවක් ඇය නමින් Cate Shortland. මේ චිත්‍ර‍පටිය ඔස්ට්‍රේලියාවේ චිත්‍ර‍පටි ආයතනයකින් නිපදවුවක්. Teresa Palmer හා Max Riemelt මෙහි ප්‍ර‍ධාන රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත් ක්ලේයර් බර්ලින් වලට එනවා ටිකක් හිත නිදහස් වෙන්න සංචාරය කරන්න. ඇයට මේ ගමනේදි අහම්බෙන් වගේ පුද්ගලයෙකු හම්බවෙනවා. ඔහු නමින් ඇන්ඩි වොර්නර්. මේ දෙන්නා අතර පොඩි බැදිමක් ඇති වෙනවා. ඒ බැදිමේ ප්‍ර‍තිඵලයක් විදියට ක්ලේයාර් ඇන්ඩිගේ නිවසට යනවා. දෙන්නා එහේදි බොහෝම ලං වෙලා ආදරයගෙන් කාලය ගත කරනවා.. හැබැයි මේ ක්ලේයාර් හසුවෙන්න යන්නේ මර උගුලකට කියලා ඇය ජිවිතේටවත් දැනගෙන ඉන්නේ නැහැ... වැඩිය මං විස්තර කරන්නේ නැහැ අරන්ම බලන්න. මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍ර‍පටියක් කියලා අනිවා මතක් කරන්නත් ඕනි.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දුලාජ් අභයවර්ධන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment