Baby Driver (2017) සිංහල උපසිරැසි සමඟින්


Baby Driver (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Baby Driver (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 32 sec)
09-30-2017 at 10:33 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 17 - Views: 25498



Tags:


උපසිරැසි ගැන්වීම: ජයනී ඉමාෂා




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





හැමෝම ඉතින් දන්නවානේ සති අන්තයේ චිත්‍ර‍පටියක් අරන් ආවොත් ඒ මං තමයි කියලා. ඔන්න එහෙනම් මේ නිවාඩු දවසෙත් ටිකක් ක්‍රියාදාම එහෙම තියන හොද චිත්‍ර‍පටියක් අරන් ආවා. මේ චිත්‍ර‍පටිය Edgar Wright ගේ අධ්‍යක්ෂණයක්. ඒ වගේම මෙහි Ansel Elgort,Kevin Spacey,Lily James,Eiza González,Jon Hamm,Jamie Foxx,Jon Bernthal වගේ රංඟන ශිල්පින් රැසක් දායක වෙනවා. කතාව ගැනත් කියන්නම් කෝ. කතාවේ ප්‍ර‍ධාන චරිතයේ අනුවර්ථන නාමය තමයි බේබි. ඔහුව කොයිකවුරුත් අඳුනන්නේ බේබි කියලා. ඔහු දක්ෂ රියදුරෙක්. ට්‍රාන්ස්පෝටර් ෆිල්ම් වල වගේ ඔහුගේ රාජකාරිය තමයි කට්ටියව ප්‍ර‍වාහනය කිරිම. මෙහෙම උදව් කරන්නේ මෙයා බැංකු මංකොල්ලකාරයන්ට. ඔවුන් බැංකුව මංකොල්ලකාලා ආවාම පොලිසියට හසුනොවි රථය ධාවනය කරලා බේරගන්නේ බේබි තමයි. කොහොම හරි බේබි මේ කරන රස්සාවෙන් අයින් වෙන්න තිරණය කරනවා. කොහොමත් බේබි මෙහෙම රස්සාව කරන්නේ කෙනෙක්ට වෙලා තියන ණයක් නිසා. ඒ ණය ගෙවලා ඉවර වෙද්දි බේබි හිතනවා මේ රැකියාවෙන් අයින්වෙන්න. ඒකට තව හේතුවකුත් තියනවා. බේබිගේ හිත ඩේබේරා කියන තරුණ යුවතියට යාම නිසා. නමුත් වැරැදි වැඩකට කොහොම හරි දායක උනොත් ඒකෙන් ගැලවෙන එක හිතන තරම් ලේසි නැහැ නේ. එහෙනම් තව කතා ඕනි නැහැ චිත්‍ර‍පටිය අරන්ම බලන්න. අද දවසේම සබ කොටලා කතාවකුත් ලියන්න ගියාම එපා වෙනවා. එහෙනම් අරන් බලන්න මං ගියා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment